කවුළුව | kawuluwa View RSS

ලෝකය දකින්න අලුත් කවුළුවක්...
Hide details



ජර මරේ 4 - ඉඩෝරය 30 May 2011 6:00 PM (14 years ago)

කාලෙකට පස්සේ තවත් ජරමරේ එපිසෝඩ් එකක් ලියන්නෙ. අද කතාව අපේ පැන්ඩා ආයෙත් පාරක් මහ දවල් විදගත්ත හැටි ගැන. මේක උනේ අපේ කස්ටිය පාටසාලාවේ අග්‍ර වර්ෂික මහා අභාගෙට මූණ දෙන්න ආපු දවසක්. අපේ කස්ටියගේ වැඩ කොහොමත් පිළිවෙළ නිසා අභාගෙටත් අනිත් හැම එකටම වගේ කල් තියා ම ලැහැස්ති වෙලා බොහො ම කූල් එකේ තමයි ඇවිත් තිබ්බේ. (සිරා ගන්න එපා විහිළුවට කිව්වේ) අපේ මල්ටි මීටර් ටිකත් බහුතර මහ ජනතාව වගේ එදා දවසේ

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

සුභ නව වසරක් වේවා !!! 13 Apr 2011 10:09 AM (14 years ago)

බ්ලොග් අවකාශයේ සැමට ම කිරි ඉතිරෙන, පැණි බේරෙන, වලියෙන් තොර-සොමියෙන් පිරි, ජරමර කරදර නැති, ආතල් වෑහෙන  සුභ ම සුභ නව වසරක් වේවා!!!

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

laptop එක overheat උනොත් ??? 3 Mar 2011 8:35 AM (14 years ago)

laptop පාවිච්චි කරන ගොඩක් අය දන්නව ඇති desktop පරිගනකයක් පාවිච්චි කරනව වගේ නෙමෙයි laptop පරිගනක රත් වීම ටිකක් විතර වැඩී කියල. ඉතින් අපි මොකක් හරි වැදගත් වැඩක් කර කර ඉන්නකොට එක පාරටම laptop එක ගිනි ගන්නවා වගේ තත්වයක් ඇති උනොත් ඔක්කොම කොට උඩ නේ. දැන් ඒ ගැන කිසි දේකට බය වෙන්න දෙයක් නෑ. ලංකාවේ laptop පරිගනක භාවිතා කරන පිරිසක් හොයාගෙන තියෙනවා ඒකට ඉතාම සාර්ථක විසඳුමක්. ඔයාලගෙත් 

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

පෙට්ටිය බෙදා ගන්න 5 Feb 2011 8:05 AM (14 years ago)

අද මම කියන්න හදන්නේ මට හම්බ උන මරු පෙට්ටියක් ගැන. පෙට්ටියක් කිව්වට මේක ඇත්තම පෙට්ටියක් නෙමෙයි. cloud computing කියන තාක්ෂනය යොදා ගෙන අපිට අපි ලඟ තියෙන ඕනෑම වර්ගයක ගොනු (files) තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න හරි, සුරක්ෂිතව ගබඩා කරල තියන්න හරි පුලුවන් ක්‍රමයක්. මේ නිසා හදිස්සියෙ හරි පරිගනකයේ දත්ත විනාශ වීමක් හරි, වයිරස් බලපෑමක් මත මැකී යාමක් හරි උනොත් බය වෙන්න දෙයක් නෑ. මොකද ඕන කරන දේවල් ඔක්කොම

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

සවන් යොමා අසනු මැන මේ දුක් ගීය 31 Jan 2011 7:12 AM (14 years ago)

සිංහල බ්ලොග් අවකාශයේ අපේ සහෘදයෙක් වන ඉලංදාරියා හට අපේ උදව්ව අවශ්‍ය වී ඇති මේ මොහොතේ අපි හැමෝම හැකි අයුරින් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා නම් එය ඔහුට මහත් ශක්තියක් වනවා නොඅනුමානයි. ඉලංදාරියාගෙ කතාව ඔහුගේ වචන වලින් දැන ගන්න ඔහුගේ බ්ලොග් අඩවියට පිවිසෙන්න. මිනිසෙකුට උදව් කල යුත්තේ ඔහුට එය හොඳින් ම අවශ්‍ය විට දී මිස වෙලාව පසු වූ පසු බොරුවට දුක් වීමෙන් නොවෙයි. සවන් සොයන ඔහුට මඳකට සවන් දෙන්න

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

YouTube නයා 14 Jan 2011 7:58 AM (14 years ago)

කාලෙකට පස්සේ ආව මොනා හරි ලියලා යන්න කියලා. මං මේ කියන්න හදන දේ සමහරු දැනටමත් දන්නවත් ඇති. කමක් නෑ එහෙනං නොදන්න කට්ටිය අද දැනගන්න කෝ. හැමෝම දන්න කියන ප්‍රසිද්ධ වෙබ් අඩවියක් නේ YouTube කියන්නේ. මොකක් හරි වීඩියෝ එකක් බලන්න ඕන උනාම ඕනම කෙනෙක් යන්නේ ඔතනට නේ.  ලංකාව වගේ ඉතා...ම වේගවත් අන්තර්ජාල පහසුකම් තියෙන රටවල අයට ටිකක් උසස් තත්වයකින් (480p, 720p, 1080p) යුතුව, YouTube වෙබ්

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

සදා නොමියෙන ක්ලැරන්ස් 12 Dec 2010 9:40 PM (14 years ago)

ක්ලැරන්ස් කියන්නේ අපි කවුරුත් ආදරය කරන ගායකයෙක්. ඔහුගේ වියෝවෙන් මෙතරම් කලක් ගිහිල්ලත් තාමත් අපි ඒ ගීත් වල ආස කරන්නේ ඒ නිසා වෙන්න ඇති. ඇත්තටම ශ්‍රී ලාකීය සංගීත කරලියට අලුත් ම වෙනසක් හඳුන්වා දුන්න කෙනෙක් හැටියටත් අපිට ක්ලැරන්ස් විජේවර්දන මහතාව හඳුන්වන්න පුලුවන්. මට මේ ලඟදි හම්බුනා මෑත කාලින ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන "මේරියන්ස්" සංගීත කණ්ඩායම ක්ලැරන්ස් විජේවර්දන මහතාගේ ජනප්‍රිය ගීත කීපයක්

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ජර මරේ3 - සුපර් පවර්ස් 9 Dec 2010 11:27 AM (14 years ago)

කාලෙකින් මේ පැත්තේ ආවෙ. ගොඩක් දවසකින් මුකුත් ලියන්නත් බැරි උනා තිබ්බ වැඩ නිසා. ඔන්න ඉතින් මේ පාර ජර මරෙන් කියන්න හදන්නෙ අපේ ටිං ටිං ගැන. ටිං ටිං ගැන දැනටමත් ඔයාල දන්නවත් ඇති, මොකද පහුගිය කතා කීපයකම අපිට මිනිහව හම්බ උනා නේ. අද ඔයාලට කියන්න හදන්නේ ටිං ටිං ට තිබ්බ අපූරු හැකියාවක් ගැන. එහෙමත් නැත්නම් ටිං ටිංගේ "සුපර් පවර්ස්" ගැන.  සාමාන්‍යයෙන් ඉතින් සුපර් පවර්ස්, එහෙමත් නැත්නම් සුපිරි

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ඩෙංගු වලට පිලියමක් 20 Jul 2010 6:34 AM (15 years ago)

දුමීගේ අදහසකට අනුව අලුතින් හොයාගෙන තියෙන ඩෙංගු සඳහා වන ඖෂධය ගැන පොඩි පබ්ලිසිටි පාරක් දෙන්නයි යන්නේ. මේ දවස් වල හෝ ගාල පැතිරිලා යන ඩෙංගු උණ නිසා මේ වෙනකොටත් සෑහෙන්න මරන සංඛ්‍යාවක් සිද්දා වෙලා ඉවරයි. කෝටි ගණන් වියදම් කරලා ගෙන්නන බැක්ටීරියා ගෙන්නනකම් බලං හිටියොත් තව කීදෙනෙක්ට අවසන් ගමන් යන්න වෙයි ද දන්නේ නෑ.  වැඩි වියදමකින් තොරව ගෙදරදීම උනත් හදා ගන්න පුලුවන් සුපිරි බේතක් තමයි මේ. ඒ තමයි

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ජර මරේ 2 - මචං ගොඩක් අමාරුද...??? 10 Jul 2010 12:04 PM (15 years ago)

අද ජර මරෙන් කියන්න යන්නේ අපේ යාළුවො සෙට් එකේ ඉන්න තවත් යාළුවෙක් සම්බන්ද සිද්ධියක්. අපේ කතා නායකයා උපාසක. මිනිහා කොහොමත් ඉතින් සිල් ගත්ත වගේ තමයි ඉන්නේ, හැබැයි ඉතින් උපාසක ඤාව්වෝ තමයිලු මීයො ඩබල් ඩබල් අල්ලන්නේ. කොහොම හරි මෙන්න මේකයි වෙච්ච සීන් කෝන් එක. අපේ උපාසකගේ පියානෝ වැඩ කරපු තැන පොඩි ජර මරයක් වෙලා. කොහෙන් කොහොම හරි ලාවට විතර චූටි ගුටි කෙලියකුත් ගිහින් තියෙනවා. මේක ආරංචි වෙච්ච

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ජර මරේ 1 - ටච් ස්ක්‍රීන් 1 Jul 2010 10:37 AM (15 years ago)

 හා හා පුරා කියල ජරමරේ පටන් ගන්න කියලයි යන්නේ...ඔක්කොටම කලින් ජර මරේ ඉන්න යාළුවෝ කස්ටිය ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.  මේ කස්ටිය තාමත් රටේ නැති දේවල් ඉගෙන ගන්නවා. එහෙම කරන්න ගිහින් තමයි කස්ටිය සෙට් වෙලා තියෙන්නේ. මුන්ටත් ඉතින් නිකන් ඉන්න බැරි නිසා ඔය එක එක නාඩගම් කරනවානේ. කොහොමෙන් කොහොම හරි ඉතින් දැන් කස්ටියම ගජ යාළුවෝ. මේ කස්ට්යේ ඉතින් ඉන්නවා එක එක විදිහේ චරිත. හරියට නිකන් අච්චාරුවක් වගේ,

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ජර මරේ - ලඟදීම... 28 Jun 2010 8:30 AM (15 years ago)

ජර මරේ කියන්නේ එකෝමත් එක රටක හිටපු, එකෝමත් එක යාළුවෝ කස්ටියක් ගැන ඔතාලා ගොතාලා කියන කතාවක්. මේ යාළුවෝ කස්ටියගේ හපංකම්, මෝඩකම් සහ පුරසාරම් ඇතුලු මෙකී නොකී සියලුම දේවල් එක ඇල පිල්ලක්,අල්පප්‍රාණයක් අඩු නොකර පොදු ජන පාං සංවේගය පිනිස අද හෙටම මගේ සාදර අනුග්‍රහයෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අවවාදයයි : මෙහි සඳහන් සියලු නම්,ගම් සහ කතාව මනඃකල්පිත විය හැකි අතර ජීවත්ව සිටින හෝ සිටි යමෙකුට

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

බලු හුරතල් 8 Jun 2010 7:43 AM (15 years ago)

මේ මට විද්‍යුත් තැපෑලෙන් ලැබිච්ච පිංතූර ටිකක්. හිතුන කට්ටියත් එක්ක බෙදා ගත්තොත් හොඳා කියල... සංවේදී කට්ටිය නම් ඉතින් බැලුවෙ නැති උනත් කමක් නෑ පේනවනේ බලු තඩිය කරල තියෙන දේ? දන්න හැටියටනම් මේ American pitbull  කියන ජාතියේ සුනඛ පෝතකයෙක්. ආරංචි වෙච්ච විදිහට නම් හරි හැටි පුරුදු පුහුණු කලේ නැතිනම් මේ කට්ටිය ටිකක් දරුණු වෙන්න පුලුවන් ලු. එහෙම කෙනෙක් ද දන්නෙත් නෑ මේ අසරණ මනුස්සයට

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

අවවාදයයි : ආදර කතාවක් නොවේ 27 May 2010 3:29 PM (15 years ago)

කාලෙකට පස්සෙ බලපු ටිකක් විදිහේ අමුතු, ඒ උනාට හිතට අල්ලපු චිත්‍රපටියක් හම්බුනා. වෙසක් මාසෙ හින්දා පිනක් කරගන්නත් කියල හිතුව කට්ටිය එක්ක බෙදා ගන්න ඕනෙ කියල. චිත්‍රපටියේ නම "500 days of summer". උඩ තියෙන පින්තූරෙ බැලුවම නම් මේක ආදර කතාවක් කියල හිතුනට ඇත්තටම මේක ආදර කතාවක් නෙමෙයි. ඔන්න නොකිව්වයි කියන්න එපා, කලින් ම කිව්වේ ඒකයි. නැත්නම් පස්සෙ මටනෙ අහගන්න වෙන්නෙ. කතාව කෙටියෙන් මෙහෙමයි. ටොම් කියල

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

අයං වස්සාන කාලෝ 18 May 2010 9:38 AM (15 years ago)

මේ දවස් වල එකසිය ගානට වැස්ස. ගෙදරින් එලියට බහින්න බෑ පොඩි රවුමක් ගහල එන්න වත්. ගෙදර ඉන්නත් වස කම්මැලියි. මොනා කරන්නද ඉතින්, ඕන අලයක් වෙන්න කියල කාලෙක ඉඳන් කරන්න හිටපු වැඩකට අත ගැහුව. ගොඩ කාලෙක ඉඳන් තිබ්බ අමාරුවක් තමයි ෆෝන් එක ෆ්ලෑශ් කරන්න ඕන කම. වැඩේ හරියට ම දන්නෙ නැති නිසා ටිකක් වැඩේ පස්සට දාල තිබ්බෙ. මොකද ඉතින් වැඩේ ගැස්සුනොත් ඉතින් ෆෝන් එක යකඩ බඩු කඩේකට දෙන්න තමයි වෙන්නේ. කොහෙන් කොහොම හරි

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ගොඩ දැමීම 11 May 2010 1:09 PM (15 years ago)

අද යාලුවෙක්ව ගොඩ දාන්න බර ගේමක් දුන්න. ''ගොඩ දාන්න'' කිව්වේ කෙල්ලෙක් සෙට් කරලා දෙන්න. මිනිහා මාස ගානක් තිස්සේ මූනු පොතේ චැට් එක දාගෙන ඉන්න කෙල්ලෙක්. ඇත්තම කිව්වොත් අපේම යාලුවෙක්ගෙ නෑනා පොඩ්ඩ, මිනිහම තමයි මම මුලින් කිව්ව යාලුවට නෑනා පොඩ්ඩ ගැන මුලින්ම කිව්වෙත්, දවසක් දෙකක් විතර කෙල්ලගේ ගෙදරත් එක්කන් ගියා එක එක හේතු හදාගෙන. අපිත් ඉතින් පැත්තක ඉඳන් ෆුල් සප් එක දුන්නා වැඩේට. කොහෙන් කොහොම හරි මෙච්චර

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

එතෙක් හිඳින්නම් මග බලා.... 7 May 2010 11:07 AM (15 years ago)

දින, සති, මාස ගෙවී යයි මට ඔච්චම් කරමින්තාමත් ඉන්නේ ඇයි ද නොලැබෙන සිහිනයක් පතානැතිද යන්නට වෙනත් මාවත්, එකම මගක නතර වී?ලෝකය විසල්, මහ මුහුදටත් වඩාපිහින යන්න පිහින යන්න, තව දේ බොහොමයිවිසිතුරු පාටින්, නා නා හැඩයෙන්තෝරා ගන්නට ඕනෑ තරම්තවත් කොතරම් කල් ඉන්නද, වෙනසක් වේ යැයි සිතනවා දනුඹ නම් මහා මෝඩයෙකි!!! උඹ ඕනෑ දෙයක් කියපන්, මම සැලෙන්නෙ නෑතවත් ඕනෑ තරම් කලක් මම ඉන්නම්නොලැබෙනා සිහිනය ලබාගත් දිනමමත්

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

අලුත් උනා, වෙනස් උනා 6 May 2010 6:56 AM (15 years ago)

මමත් මගේ බ්ලොග් එකට අලුත් ඇඳුමක් ඇන්දුවා. දැන් ඉතින්  blogspot  එකේ අපිට ඕන විදිහට Template  හදා ගන්න දෙන්වනේ. අපි ඕනෙ විදිහට කිව්වට ඉතින් පොඩි පොඩි සීමා තියෙනව, හැබැයි කලින් තිබ්බට වඩා පහසුකම් තියෙනවා. http://draft.blogger.com එකට ගිහින් ඔයාලටත් පුලුවන් තමන්ගේ බ්ලොග් එක ලස්සනට හදා ගන්න. පොඩි ට්‍රයි එකක් දීල බලන්න නිකන් ඉන්න එකේ.

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

වැරැද්දක් ද ? 3 May 2010 12:42 PM (15 years ago)

සම වයසේ කෙල්ලෙකුයි, කොල්ලෙකුයි විවාහ වෙන එකක/ආදර සම්බන්දයක් පටන් ගන්න එක නොගැලපෙන දෙයක් ද...? සමාජ විරෝධී, සදාචාර සම්පන්න නැති, සංස්කෘතියෙන් පිට, අසික්කිත්, අශීලාචාර, භයානක දෙයක් ද....? මම ගොඩක් අහල තියෙනවා සාමාන්‍යයෙන් කසාද බදින්නෙ තමන්ට වඩා අවුරුදු කීපයක් වැඩිමල් පිරිමියෙක්ව ලු (අපේ අම්ම,තාත්ත උනත් එහෙමයි). ඒ ඇයි කියන එක නම් මට එච්චර පැහැදිලි නෑ. සමහර විට පිරිමියා වයසින් වැඩි කෙනෙක් නිසා

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ඉවරායි.... 30 Apr 2010 11:53 AM (15 years ago)

අම්මේ යන්තන් විභාගෙත් ඉවර උනා. ඉවර උන කිව්වට ඉතින් ඉවරම නෑ, තව එක විෂයක් ඉතුරුයි, ඒක මොනා හරි කරගන්න පුලුවන්. විභාගෙ ඉවරයි වගේ ම අපිත් ඉවරයි. ලිව්වට වඩා හිස් ඉඩ ඉතුරුයි, දැන් ඉතින් repeat කරන්න සල්ලි හොයා ගන්නත් වෙනව නේ.... මාස දෙකක් විතර නිවාඩු. ෆුල් ආතල් එකක් ගන්න ඕනෙ මේ දවස් වල කාපු කට්ටටත් එක්ක. අපෙ කස්ටියගෙ බර බර පැලෑන් නම් තියෙනව, ඕව ඉතින් කොහොම වෙයිද කියන්න බෑ වෙනකම්ම. ආහ් ඔය කිව්ව '"අපේ

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

සිංහලෙන් Programming ඉගෙන ගන්න 16 Apr 2010 2:04 PM (15 years ago)

අපේ ප්‍රෝග්‍රෑමින් කරන කට්ටිය Youtube එකේ කොච්චර tutorials හෙව්වත් තියෙන්නෙ ඔක්කොම ඉංග්‍රීසියෙන් නේ. ලංකාවෙ අපිට නම් ඉතින් සිංහල වලට වඩා හොඳට තේරෙන භාෂාවක් තියෙනවද? තේරෙන සිංහලෙන් තිබ්බනම් ආයෙ කියල වැඩක් නෑ නේ. ඒ උනාට ඉතින් ඒ වගේ දෙයක් නොකියත් බැහැ නේ. මට හම්බුනා මරු සයිට් එකක්, මේකෙ තියෙනවා Programming ගැන වීඩියෝ tutorials අපිට තේරෙන අපේ ම භාෂාවෙන්.  සියිට් එක කරන්නෙ නම් ලංකාවෙම

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?

ඔන්න පටන් ගත්තා... 16 Apr 2010 8:44 AM (15 years ago)

හා හා පුරා කියල ඔන්න මමත් Blog එකක් ලියන්න පටන් ගත්ත.පටන් ගත්ත කිවුවට ඉතින් මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඔහේ හිතට ආපු දේවල් ටිකක් ලියල පළවෙනි post එක හැදුව (මේක වැඩ කරන හැටි බලාගන්නත් එපැයි). පස්සෙ පස්සෙ හොඳ හොඳ දේවල් ලියන්න බලාපොරොත්තුවක් තියෙනව. බලමුකෝ ඉතින්...

Add post to Blinklist Add post to Blogmarks Add post to del.icio.us Digg this! Add post to My Web 2.0 Add post to Newsvine Add post to Reddit Add post to Simpy Who's linking to this post?