Readsrilanka - readsrilanka.com

General Information:

Latest News:

කිරිපිටි දවටනවල වේ ප්‍රෝටීන් අඩංගු බව සඳහන් නම් ගන්න එපා! 13 Aug 2013 | 07:48 am

කිරිපිටි හා පෝෂණීය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට පෙර ඒවායේ දවටනවල ‘වේ ප්‍රෝටීන්’ අඩංගුද නැද්ද යන වග පරීක්‍ෂා කර බලන ලෙසත්, එම ප්‍රෝටීන වර්ගය අඩංගු නම් මිලට ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවග...

බස් ගාස්තු වැඩිවේදෝ නොවේදෝ..? 13 Aug 2013 | 07:37 am

ලබන මස 1දා සිට 10 කින් වැඩි කරනවා – බස් සංගමය බස් ගාස්තුව සැප්තැම්බර් 01දා සිට සියයට 10ක් ඉහළ දැමීමට තම සංගමය කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඊයේ (12) පැව...

දින 5ක් ගල්ගුහාවක මධුසමය ගතකරලා 12 Aug 2013 | 07:38 am

කටුවන හුලංකන්ද කැලෑවක් තුළ පිහිටි ගල් ගුහාවක දින පහක් මධුසමය ගත කළ බාල වයස්කාර යුවළක් කටුවන පොලිසිය මඟින් සිකුරාදා (9දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු දාහතක තරුණයකු...

රතුපස්‌වල වසන්තය බොඳ උනාට හමුදාව පලි නෑ! 11 Aug 2013 | 11:03 am

“ඒ පස රතු වුයේ ලේ වලිනි” රතුපස්‌වල ඛේදවාචකයට පසුදා “දිවයින” කතු වැකියේ මාතෘකාව වුයේ එයයි. ඒ ලේ වැගිරුවේ කවුද? මෙම රචනයේ මාතෘකාව වන්නේ එයයි. ප්‍රශ්නයට පහසු පිළිතුරක්‌ දැනටමත් සමාජගත කර තිබේ. හමුදාව… ...

Breaking News: යාපනයේ ‘සිංහල රාවය’ පන්සලට බෝම්බ ප‍්‍රහාරයක් 10 Aug 2013 | 10:19 pm

යාපනය නාවක්කුලි ගම්මානයේ පිහිටි ‘සිංහල රාවය’ විහාරස්ථානයට බෝම්බ ප‍්‍රහාරයක් එල් වී ඇතැයි වාර්තා වේ.එම සංවිධානයේ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් පැවසුවේ පස්වරු 8.00ත් 8.30ත් අතර මේ ප‍්‍රහාරය එල්...

එජාප පාක්ෂිකයින්ට නැවුම් බලාපොරොත්තුවක්!; ‘නව එක්සත් ජාතික පක්ෂය’ නමින් අලුත් පක්ෂයක්! 9 Aug 2013 | 07:38 am

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් වෘත්තීය සමිති විසිපහක් ඇතුළත් ජාතික දුම්රිය සේවක සමිතියේ විධායක සභාවේ විශේෂ රැස්වීමකදී, වත්මන් ඒකාධිපති නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාලනය කරනු ලබන බංකොලොත් තත්වයෙන්...

ඇන්කර් තොගපිටින් වෙළඳපොලෙන් ඉවත් කරයි! කිරිපිටි වෙළඳ දැන්වීම් පවා තහනම්! 8 Aug 2013 | 11:00 pm

සෞඛ්‍ය අමාත්‍යංශය කළ නියෝගයක් අනුව ඇන්කර් නිෂ්පාදන තොග 2 ක් වෙළඳපොලෙන් ඉවත්කරගැනීමට කටයුතු කරන බව අද (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කර සිටියේය. මෙලෙස ඉවත්...

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් වැඩිවේ 8 Aug 2013 | 08:52 am

මේ වසරේ ඒඩ්ස් රෝගයට ළංවී සිටින එච්.අයි.වී. ආසාදිත තත්ත්වයට පත් පුද්ගලයන් 4500ක් පමණ ශ්‍රී ලංකාවේ සිටින බවට ඇස්තමේන්තු ගතකර ඇතැයි ලිංගාශ්‍රීත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ...

රජරට වකුගඩු රෝගීන්ගේ මුත්‍රාවල ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක්‌ වැඩියි 7 Aug 2013 | 10:39 am

රජරට ප්‍රදේශයේ වෙසෙන වකුගඩු රෝගයට බරපතළ අයුරින් මුහුණ පා ඇති ජනතාවගේ මුත්‍රාවල ඇති ආසනික්‌ ප්‍රමාණය ග්‍රෑම් එකකට මයික්‍රෝ ග්‍රෑම් 92.44 ක්‌ දක්‌වා ඉහළගොස්‌ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කළ අව...

මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපොළට එන ගුවන්යානාවල ගාස්තුව තවත් 50% කින් අඩු කරයි 7 Aug 2013 | 09:08 am

මත්තල මහින්ද රාජපක්‍ෂ ගුවන්තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා වෙතින් අය කරන ගාස්තු රජය විසින් අඩු කරනු ලැබ ඇතැයි වාර්තා වේ. ෆ්ලයි එමිරේට්ස් (Fly Emirates), එයාර් ඇරබියා වැනි විදේශීය ගුවන් ගමන්වලට අයත් ගුව...

Recently parsed news:

Recent searches: