Shaminda - shaminda.info - මගේ සෙවනැල්ල

Latest News:

රෝමියෝ වූ ඇම්ඩා. 12 Jul 2012 | 01:49 pm

අද මම කියන්න යන කථාවට සම්බන්ද වෙන්නේ ඇම්ඩා. ඔය හැමෝම දන්න ඇම්ඩා නෙමේ. මගේ හොද යාළුවෙක් ඉන්නවා ඇම්ඩා කියලා. මීට ටික කාලෙකට කලින් අපි කස්ටිය සෙට් වෙලා ඉන්නකොට ඇම්ඩාගේ ලව් එක ගැන එයාම කියපු කථාව මේ. අඩෝ...

උණුදිය ඇල්ල. 11 Jul 2012 | 03:59 pm

මකුළුදැන් බැදිලා, දූවිලි වැදිලා තිබුණු මගේ බ්ලොග් එක මම මකුළුදුල් කඩා දාලා දූවිලි පිහලා ආයේ ලියන්න ගත්තා. මගේ කලින් ලිපි තුනට ප්‍රතිචාර දක්වපු මගේ හිතවත් පාඨකයින්ට ස්තූතිවන්ත වන ගමන් ඊයේ හදිස්සියේ යන්...

මගේ නවාතැන. 10 Jul 2012 | 10:53 am

මම මම දිහාම බැළුවා. මගේ සපත්තු දෙක සෑහෙන්න ගෙවිලා. තැන් තැන්වල මැහුම් ලෙහිලා. දුර්වර්ණ වෙලා. තව බොහොම සුළු දුරයි දාගෙන යන්න පුළුවන්. අදුමත් පරණ වෙලා. මේ සීතලට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නෑ. මීදුමයි පින්...

ආදරියේ ! 7 Jul 2012 | 09:03 pm

දිනයක හමු වෙමි සිතුවිලි විමසමි මට හිමි නැති මගේ දිවියම අයැදිමි එනමුත් නොදනිමි ඒ දින කෙදිනද සිත සිර කර ගමි, තනිකම විද ගමි සේයාරුවකින් මම ඔබ විද ගමි හැබැහින් එන දිනයක් ගැන විමසමි ආදරි...

දෙ‍වනි ගමනට සූදානම්ව. 4 Jul 2012 | 12:31 am

හැම දෙයක්ම ඉවරයි කියලා හිතුවට මට ඉතිරි වෙච්ච දේවළුත් නැතුවා නොවේ. ඒක තේරුම ගන්න ටික කාලයක් ඉන්න උනා. කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා. ඒ වෙනස වෙනකම් මොනවා වෙයිද කියලා කවුද දන්නේ. මොහොතකදි ලැබිලා මොහොත...

කිඹුලා 21 Feb 2012 | 05:36 pm

මේ ළගදී දවසක ඉතාම දුරුලභ අවස්තාවකට මට සහබාගි වෙන්න ලැබුණා. මෙච්චර කාලෙකට කිඹුල්ලු දැකලා තිබුණට කිසිම දවසක කථා කරලා නොතිබුණු නිසා පොඩි චකිතයක් නොතිබුණාම නෙමේ. මොනවා උනත් මූ එල කිඹුලෙක්. කිඹුලත් එක්ක කර...

2012 අවුරුද්දේ පළවෙනි පෝස්ට් එක. 25 Jan 2012 | 01:02 am

මේක ලියන්න උනු කථාව මෙන්න මේමයි. මම ඉතිං ගොඩක් වෙලාවට එක දිගට ජාලේ සැරිසරනවා හරිම අඩුයිනේ. ඉතිං ඉදලා ඉදලා අද මම ජාල ගත උනාම ඉස්සෙල්ලාම දැක්කේ අපේ අභීත අයියාගේ පෝස්ට් එක. හැබැයි ඉතිං මම අභීත අයියාගේ ප...

ලැජ්ජාව හා විලිලැජ්ජාව 3 Dec 2011 | 11:03 pm

මේ ලිපිය ලියන්න පාදක වෙච්ච කථාව සිද්ද වෙලා නම් ටිකක් කල්. ඒත් ඉතිං වෙලාවක් තිබුණේ නෑනේ. අද යන්තම් නිවාඩුවක් දා ගත්තා අසනීප නිසා. ඒත් ඉතිං අමාරුව පත්තකින් තියලා මේක ලියලා දානවා කියලා හිතුනු නිසා ලියන්න...

ඇසුවෙමි දුටුවෙමි. 18 Oct 2011 | 05:22 am

පුංචි කාලේ ඉදලාම මෑතක් වන තුරුම මගේ හිතේ තිබුණු දෙයක් තමයි මේ සමාජයේ ඉන්න මිනිසුන් සෑම සියළු දෙනාම එකා වගේ, නරක ය කියන දේ මේ මිනිස්සු ගාව නෑ කියන එක. ඉතාම කෙටි කාලයක් මේ සමාජය ආශ්‍රය කිරීමත් එක්කම මේ ...

සමාජය මම හා කොන්ඩය. 14 Oct 2011 | 06:00 am

මම කොන්ඩය කැපුවා. අවුරුද්දකට ආසන්න කායලක් වවාගෙන හිටිය කොන්ඩය කැපුවා. කැපුවා කියනවට වඩා කපන්න උනා. මගේ කොන්ඩය කපන තැනට වැඩේ සිද්ද උනා. මට කොන්ඩේ වවන්න හිතුණු කාලේ හරියට මතක නැතත් මට සෑහෙන කාලෙක ඉදලා ...

Related Keywords:

බොදු ජන සේනා

Recently parsed news:

Recent searches: