Sport - sport.lk - sportsnews.lk | Sri Lanka Sports News

Latest News:

Dialog Cup 2013 – SL vs SF- ශී‍්‍ර ලංකාවට 2 Aug 2013 | 11:34 am

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවතී පස්වන සහ අවසන් එක්දින තරගය ලකුණු 128  කින්  ජය ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත්විය.  මේ සමග තරගාවලියේ ජය තරග 4-1 ලෙස ශ්‍රී ලංකාවට හිමිවිය. මහේල, රංගන  සහ මාලිංග යන...

ජය ශ්‍රී ලංකාවටයි 3 Jul 2013 | 08:22 am

බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරඟය ලකුණු 161 න් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් ...

මහේල එක්දින ලකුණු 11,000යි 17 Jun 2013 | 08:54 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මීට ටික වේලාවකට පෙර එක්දින ලකුණු 11,000 සම්පූර්ණ කිරීමට සමත් විය. ඒ චැම්පියන්ස් කුසලාන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර දැන් පැවැත...

යුධ හමුදා ජාතික කණ්ඩායම් ක්‍රීඩක නෙලංක කරුණාරත්නට Classic තරගාවලිය අහිමි කරයි. 14 Jun 2013 | 08:45 pm

“අලූත් අලූත් දේ ලොව නොතනන ජාතිය ලොව නොනඟී” මෙය පැරණි ශ්‍රී ලාංකීය ජනවහරේ කියැවෙන කියමනකි. මේ කියමන තුළ ඕනෑම දෙයක පැවැත්මට හා සංවර්ධනයට නව සංකල්ප හා නවෝත්පාදන වල අවශ්‍යතායක් ඇති බව සෘජුවම ගැබ්වී ඇත. මේ...

අද එංගලන්තය සමග තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි 13 Jun 2013 | 08:57 am

චැම්පියන්ස්‌ කුසලාන ක්‍රිකට්‌ තරගාවලියේ ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා තීරණාත්මක තරගයක්‌ වන එංගලන්තය සමග තරගය අද (13 දා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. දිවා රාත්‍රි තරගයක්‌ ලෙස පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලං...

තියුණු සටනකින් පසු නවසීලන්තය දිනයි 10 Jun 2013 | 11:30 pm

  තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් නවසීලන්ත කණ්ඩායම චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් ජය ගැනීමට සමත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ...

මහේලට, ඩිල්ෂාන්ට දැඩි අවවාද 10 Jun 2013 | 08:38 pm

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගාවලියේ නවසීලන්තයට එරෙහිව ඊයේ (09) කාඞීෆ්හිදී පැවැති තරගයේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන්, අන්තර්ජාතික ක...

තියුණු සටනකින් පසු කොදෙව්වන් දිනයි 8 Jun 2013 | 09:13 am

අයි. සී. සී. චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් කඩුළු 02ක ජයක් හිමිකර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථානු කණ්ඩායම පන්දු වාර...

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පිටත්ව යයි 2 Jun 2013 | 08:10 pm

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ’ පිල නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක්, පන්දුවාර 20-20 තරග දෙකක් හා එක්දින තරග 3කින් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා ඊයේ (31) අලුයම ලක්බිමෙන් පි...

Recently parsed news:

Recent searches: