Thinkland - thinkland.net

General Information:

Latest News:

යතුර සොයා දෙන්න 27 Aug 2013 | 08:31 pm

මෝහනයකින් නැති වූ යතුර සොයම් හද අගුල් ලා ඇති සියවසක් තරම් කාලයක් ආලයක් එහිම පැ‍රැණිව පොසිලව මමියක් වනු රිසිව ඇති යතුර සොයා දෙන්න

උපසර්ගයක්ව මම 27 Aug 2013 | 03:01 pm

පිරුණු වචනයක්ව ඔබ උපසර්ගයක්ව මම තනිව වර නැගෙන්නට බැරිව කිසි හැඩයකින් තොරව ඉකි බිඳිමින් වචනයක් එන තෙක් මා ළඟට මඟ බලන උපසර්ගයක්ව මම

නොබැදෙන්න පෙරම 25 Aug 2013 | 10:53 pm

දිය නාන අතරතුර නාන බාල්දියක අත් වැ‍රැද්දෙන් ගිලෙන්නා සේ එහි ගැඹුරට කිමිදුන වරද ඔබ හිත තුළ බුබුළකින් හුස්ම නැති වී මිය යා යුතුද නොබැදෙන්න පෙරම මා ඔබ වෙත ඇඟිලි තුඩකුදු නොගැටී අත් හැරිය හැකි වෙද මේ ඇසු...

බිනර 25 Aug 2013 | 08:33 pm

කොළ පාටෙන් ලාවට පාට අරගෙන එයින් පොඩ්ඩක් න‍ටුවේත් ගාගෙන ඉතිරි ඔක්කෝම කොළවලට දන් දීගෙන දිව්‍යමය නිලකින් මල් පෙතිත් සරසගෙන කහ අත්තටම රේණුත් හදාගෙන බිනර පිපෙන එක පුදුමයක් මේ තරම් නිල් පාටට සේයාරුව -...

සපත්තු කන් රතු කරගෙන 25 Aug 2013 | 07:46 pm

පටි ගලවාගෙන ලැජ්ජාවට ඒ අතින් අල්ලාගෙන රතු සපත්තුවක් කන් දෙකම රතු කරගෙන කළු උස බූට් සපත්තුවක කන් ගැට්ටක් ගැලවී නැමෙන්නට අකමැතිව වෙන අයට සීරුවෙන් සිටගෙන කබල් බංකුවක් උඩ කුඩා ළමා සෙරෙප්පුව සෙල්ලමේදී...

මගේ ඇගිලි තුඩු පුලුස්සන 25 Aug 2013 | 07:33 pm

සාදය මගේ ඇගිලි තුඩු පුලුස්සන සාදය මගේ දෙතොලතර ගින්දර තබන ඔබත් සැර මත්පැනක් මෙන් මා සිහි නැති කරවන අයිස් කැට වැස්සකට ආසා නොකරම මේ ගින්දරෙන් ඔබත් පිච්චෙන්න එන්න ඔය නැ‍ටුමෙන් ගැලවී මවෙතට එකට ප...

හඳකට වුණත් 21 Aug 2013 | 08:24 pm

මුහුදු වෙරළ රැළි එක එක අරගෙන අතට විසි කරන්නට හදන්නේ හඳට පැන පැන එක් එක් අතට ලුණු ‍රැල්ලෙන් මුවා වෙන්නට හදන්නේ හඳ හිතුවක්කාරෙට උස ගිය සීත සිසිලස ගස් කිහිපයක් ඇත පින්තූර අදින විට ඔබේ කැමරාව ඒ අ...

මහා කාව්‍යකට නිගා කළ පත්‍ර මිනිසුන්ගේ සුළු කාව්‍ය-Epic 16 Aug 2013 | 02:53 pm

මහාචාර්ය බොම්බා බෝම්බ නිෂ්ක්‍රීය කරන්නෙකු මෙන් අමුතු උපකරණ රාශියක් පැළැදගෙන ඇති සැටියකි. නිල්ල නිලන වනාන්තරය පුරා ඔහු කගවේනෙකු මෙන් දුවන්නේත්,හිටි වනම ගෙම්බෙකු මෙන් බිම ඇද වැටෙන්නේත් හිස පැළැදි අමුතු ...

හිස් තැනක්ව පවතින්න 9 Aug 2013 | 12:38 am

තප්පර ක‍ටුවකින් හදවත සූරන්න එතරම් ළඟකින් කාලයේ අඩුව පුරවන්න හිස්තැනක්ව දිගින් දිගටම පවතින්න මට පිරෙන්නට ඉඩ නොදෙන්න වාරකන් කාලයක මා මුහුද මැද අතරමං කරන්න පීනාගෙන දිවි ගලවාගත් විට දුර දක්නයකින්ම ...

මට පව් කරන්නට ඉඩ දෙන්න 8 Aug 2013 | 09:09 pm

මට පව් කරන්නට ඉඩ දෙන පතුලක් නොමැති කළු කුහරයක්ව සදාකල් ඉන්න දූලි අංශුවක් කර මා උරා ගන්න ආකාසයෙන් මා නොගලවන්න ඇලෙනු පිණිසම විටින් විට පෙනී සිටින්න කෙලවරක් නැති මුදුවක්ව ආදරයේම අනන්තය පෙන්වන ව...

Related Keywords:

ලජ්ජා

Recently parsed news:

Recent searches: