Trickslanka - trickslanka.com

General Information:

Latest News:

කුඩා දරුවන් වෙනුවෙන් විශේෂිත Tablet එකක් “Samsung Galaxy Tab 3 Kids” 27 Aug 2013 | 09:26 pm

අද Samsung සමාගම නව Android Tablet එකක් හදුන්වා දුන් අතර එය විශේෂයෙන්ම කුඩා දරුවන් පමණක් ඉලක්ක කරගනිමින් නිර්මාණය වූවක්. දරුවන් කුඩා අවදියේ පටන්ම නව තාක්ෂණය සමග ගැටෙන මෙවැනි යුගයක කුඩා දරුවන් වෙනුවෙන්...

නොමිලේ ඇති තරම් SMS යවන්න 26 Aug 2013 | 10:06 pm

නොමිලේ ඕනෑ තරම් SMS යවන්න අපට අවස්ථාව ලබා දෙන වෙබ් අඩවියක් ගැන තමයි අද මම කියන්න යන්නේ. මේ වෙබ් අඩව්ය හරහා ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක ඕනෑම දුරකථන අංකයකින් නොමිලේ ඇති තරම් SMS යවන්න පුලුවන්. හැබැයි ඉති...

Ubuntu edge අසාර්ථකයි; යලි පනගැන්වීම 2014 දී 26 Aug 2013 | 02:32 pm

Ubuntu Edge, open source වලට කැමති බොහෝ දෙනා නිතර දෙවේලේ කතා කරපු මාතෘකාවක් වුනා පසුගිය දිනවල. නමුත් මූල්යත අර්බුදයක් හේතුවෙන් එම ව්යාෘපෘතිය නතර කරන්නට කණ්ඩායමට සිදු වුනා. ඇමරිකන් ඩොලර් මිලියන 32ක ව්ය...

Ubuntu Edge අසාර්ථකයි; යලි පනගැන්වීම 2014දී 25 Aug 2013 | 05:07 am

Ubuntu Edge, open source වලට කැමති බොහෝ දෙනා නිතර දෙවේලේ කතා කරපු මාතෘකාවක් වුනා පසුගිය දිනවල. නමුත් මූල්‍ය අර්බුදයක් හේතුවෙන් එම ව්‍යාපෘතිය නතර කරන්නට කණ්ඩායමට සිදු වුනා. ඇමරිකන් ඩොලර් මිලියන 32ක ව්‍...

මීලග Intel Processor මාදිලිය “Haswell” 24 Aug 2013 | 11:13 pm

Intel සමාගමේ මීලග පිම්ම, තාක්ෂණික ලොව මීලග වේග තරණය; Haswell නම් වන වග සතුටින් ඔබට tricks lanka අප දැනුම් දෙමු. intel සමාගමේ Oregon කණ්ඩායමේ වැඩිදියුණු කල මෙම ප්‍රොසසරයේ microarchitectureය නැනෝමීටර 22...

Google වලට වඩා තමන්ගේ Bing සෙවුම් යන්ත්‍රයෙහි පින්තූර සෙවුම් ප්‍රථිපල වඩාත් හොද බව Microsoft පෙන්වා දෙයි 24 Aug 2013 | 08:46 pm

තමන්ගේ ප්‍රදාන තරගකරුවා වන Google වලට වඩා තමන්ගේ සෙවුම් යන්ත්‍රයේ වන Bing විසින් ලබාදෙන පින්තූර සෙවුම් ප්‍රථිපල වල ගුණාත්මක බාවය ඉහල මට්ටමක තිබෙන බව ඊයේ දිනයෙහි Bing blog එකෙහි පලකළ post එකකින් Micros...

Microsoft CEO, Steve Ballmer 24 Aug 2013 | 12:09 pm

Microsoft සමාගමේ දැවැන්තයෙකු වන Steve Ballmer ඉදිරි මාස 12 ඇතුලත CEO තනතුරෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි. 2000 ජනවාරි මස සිට සමාගමත් සමග සමාගමේ දියුණුව වෙනුවෙන් දැවැන්ත මොහෙයක් කල මොහු. Microsoft සමාගමේ...

iFixit: Moto X කෑලි කරයි 24 Aug 2013 | 11:14 am

පසුගියදා වෙලදපලට පැමිණි Motorola සමාගමේ Moto X දුරකථන මාදිලිය iFixit විසින් සාර්ථකව dissemble කර තිබෙනවා. 10Mp ප්‍රධාන කැමරාවකින් හා Dual-core 1.7 GHz ප්‍රොසසරයකිනුත් සමන්විත මෙම දුරකථනය. iFixit ශ්‍රේ...

දැන් ඕනෑම අයෙකුට Public Facebook Post එකක් Embed කල හැකියි 23 Aug 2013 | 02:09 pm

පසුගිය මාසයේ Facebook විසින් නවතම feature එකක් ලෙසින් embedded posts feature එක හදුන්වා දෙනු ලැබුවා. නමුත් එම feature එක ඊයේ වෙනතුරුත් Huffington Post, CNN, හා Bleacher Report වැනි තෝරාගත් publishers ...

Photoshop වලින් හෙවනැලි හදන්නේ මෙහෙමයි. 22 Aug 2013 | 02:55 pm

කොහොමද ඉතින් කස්ටිය….  :D  මාස ගානකට පස්සේ ආයෙත් photoshop පාඩමක් දාන්න ලැබුනා…  :) නිකමට වගේ මම දාපු පරණ පාඩම් බලද්දී දැක්කා එක්කෙනෙක් අහලා තිබුනා කොහොමද ඇත්තම වගේ පේන විදියට හෙවනැලි හදන්නේ කියලා… ...

Recently parsed news:

Recent searches: