Wordpress - arugeadaviya.wordpress.com - Aru-ge adaviya

Latest News:

අවුල් වන්නට පෙර…….2 කොටස 27 Aug 2013 | 07:15 pm

                                  මා සතුව තිබු විශාල ප්‍රමාණයක් මතක සටහන් කාවුන්ටත් පුස්වලටත් මාගේ නොසැලකිල්ලටත් හසුවී විනාශවී ගොස්ය.ඒ අතර මාගේ පලමු පංතියේ සිට පාසැල් ප්‍රගථි වාර්ථා පොත්ද විය.මෑතක් වන...

අවුල් වන්නට පෙර………1 කොටස 22 Aug 2013 | 06:28 pm

අවුල් වන්නට පෙර මෙයද ලියා තැබිය යුතුයැයි සිතුවෙමි.මා ජීවත්වෙන පලාතේ මගේ යහලුවන් අතර මම මචංය.උන්ගේ දරුවන්ද එම වයසේ අයද අරූව අමතන්නේ මචං අන්කල් නමින්ය.අරකී න...

අවුල් වන්නට පෙර…….දේශපාලණික සටහනක් නොවේ 21 Aug 2013 | 05:02 pm

දේශපාලණ,සමාජ,ආර්ථික,සංස්කෘතික ආදී සතර අතම අවුල්ය.මේවා දෙස අවධියෙන් බලාසිටින මා වැන්නවුන්ගේ ඔලුගෙඩිද අවුල් වී යා හැකි බැවින් අවුල් වන්නට පෙර මේවා ලියා තැබිය යුතු යැයි සිතා ...

14 සහ JVP 15 Aug 2013 | 10:16 pm

                ප්‍රශ්ණ ඇතිවන්නේ සහ ඒ ප්‍රශ්ණවලින් විඳවන්නේ අහිංසක ජනතාවය.විරුද්ධ පක්ෂවලට සහ එහි නායකයින්ටනම් මේවා පුහු විරෝධ හෝ සටන් පාඨ පමනක් විය හැක.නැත්නම් මැතිවරණ ඉලක්කයන් විය හැක.වැලිවේරියේ මිනි...

අහිංසකාවියේ... 8 Aug 2013 | 12:22 pm

Reblogged from Aru-ge adaviya: දකින්නේ අවට අතිනත් බැඳ තුරුල් වු පෙම්වතුන්ගේ පෙම් රැඟුම් නම්..... පෙනෙන්නේ දසත පොඩිවුන් හොවාගත් ලබැඳි පියවරුන් මව්වරුන් නම්..... පතන්නේ නුඹත් ඇහැකි නම් එවන්...

බ්‍රිගේඩියර් ඥාණසාර!!! 5 Aug 2013 | 03:25 pm

                     මේ වනවිටත් අහිංසක ජීවිත තුනක් බිලිගත් සහ තවත් අතුරුදහන් වූවන් සිටින වැලිවේරිය ජන නැගිටීමට එරෙහිව මිනීමරු හමුදා භට පිරිස් යැව්වේ තමාගේ ඉල්ලීම පරිදි බැව් ගලබොඩ අත්තේ ඥාණසාර නම් සංඝ ...

හමුදා ටින්කිරි!!!!!!!!!!!!!!! 2 Aug 2013 | 05:13 pm

           ටැබූ 2009 දී ලියු සටහනක් නැවත පලවී ඇත.එය කියවීමෙන් පසු මෙය ලියා දැමීමට හිතුවෙමි.එදා යුද්ධය අවසානවීමත් සමගම ජනතාව වීදි බැස ධජ ලෙලවා තමන්ගේ සතුට ප්‍රකාශ කලෝය.හමුදා සෙබලුන් රටේ ආරක්ෂකයින්ය,දිව...

අමු කුරහන්???? 30 Jul 2013 | 02:12 pm

                 ඉරිදා දිවයිනේ කැමැත්තෙන් කියවන එකම කොළමවන මඤ්ඤං කොළමේ,බුද්ධ රූපයක් බෙල්ලේ එල්ලගෙන අරක්කු බොන මොඩ් ගොවියෙක් ගැන සඳහන් විය.මොඩ් ගොවියා කවුද යන්න පසෙක දමා සිද්ධිය ගැන කල්පනාවක් ගැහුවෙමි....

ජැක් ගැහිල්ල සහ දෙහි කැපිල්ල……….. 26 Jul 2013 | 10:51 pm

                        ජැක්සන් ඇන්තනීට පනාපුත්‍ර යැයි කිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා යැයි දනිමි.නදීක ගුරුගේ ජැක්සන් අමතන්නේ පනා සහෝදරයා යයි කියාද අසා ඇත.කලකදී ඉඳන්,ක්ෂේත්‍රයේ අයත් රටේ අයත් අහගෙන ...

ෆැන්සි පන්සල්????? 24 Jul 2013 | 04:20 pm

අම්පාර පැත්තේ තවත් අසපුවකට මුල්ගල් තැබු බවත්,අවට පන්සල් වලින් විරෝධතා පැවැත්වු බවත්,මුල්ගල් තැබුවේ මහතැන් වල ලොකු ලොකු අය බවත් ආරංචිය.විරෝධතා පැවත්වුයේ කුමන සේනාවකට අයත් හේවායන් දැයි නොදන්නා මුත් අවට ...

Recently parsed news:

Recent searches: