Wordpress - nihalw.wordpress.com - යතාර්තවාදියා

Latest News:

අවුරුද්දත් කිට්ටු… කිට්ටු 9 Apr 2013 | 08:13 am

අවුරුදු එන බව හැමෝටම කලින් දැනෙන්නෙ කොහාට. මල් බර වුනු , පල බර වුනු ගස් අතු අතර හැංගී ඉඳන් කොහෝ.. කොහෝ. කියන්න පටන් ගන්නෙ මාර්තු මාසෙ අන්තිම වෙන්නත් කලින්. වෙලාවකට හිතෙනව මොන කන්කරච්චලයක්ද කියලත්. අවු...

අමනයෝ සහ පොන්නයෝ. 27 Mar 2013 | 08:45 am

අමනයන් යනු.. අ + මන … මනසක් නැති , හිතන්නට හයියක් නැති අයයි. පොන්නයා යන්න සිංහළ වචනයක් විය නොහැක. ඒ , එය දෙකට තුනට කඩා එය සෑදී ඇති ආකාරය සෙවිය නොහැකි නිසාය. අපේ තාත්තා ඔහුගේ බාල සහෝදරයෙකුට ( බාප්පා කෙ...

හීන මානය 16 Mar 2013 | 09:05 pm

ඊර්ෂ්‍යාව , කුහක කම, ක්‍රෝධය වගේම හැමෝම ගාව තියෙන දෙයක් මේ හීනමානය කියන එක. පිස්සුවක්. බුදුන් වහන්සේ කියල තියෙනව ” සබ්බේ සත්තා උම්මත්තකා” කියල. අපි හැමෝම ළඟ යම් ආකාරයක පිස්සුවක් තියෙනවා. ඒක නැති කරන්න...

පොඩි හාමුදුරුවෝ – අවසන් කොටස 1 Mar 2013 | 09:53 am

“මෙහේ උන්ට නම් ගානක් නෑ. අපේ මිනිස්සුන්ගෙ හැටි දන්නවනේ …? සිවුරේ හිටි කෙනෙක් කියල දැනගත්තොත් සැලකිල්ල අඩුවෙයි. මේ රහස මගෙන් පිට වෙන්නේ නෑ. ටිකක් ඔය පිළිවෙළ වෙනස් කරන්න. හැමෝටම නෝනා.. මහත්තයා.. කියන්න ...

පොඩි හාමුදුරුවෝ – 2 28 Feb 2013 | 10:53 am

” සීලානන්ද , ඔය කාමරවල යතුරු කැරැල්ල උත්තරානන්දට දෙන්න. සීලානන්දට දැන් වැඩත් වැඩියි නේ.. ඒකයි.” උත්තරානන්ද හාමුදුරුවන්ට වැඩි සැලකිල්ලක් දක්වන බව සීලානන්ද හාමුදුරුවන්ට තේරුම් ගන්ට වැඩි දවසක් ගියේ නැහැ....

පොඩි හාමුදුරුවෝ…. 26 Feb 2013 | 08:39 pm

ගොඩගම ශ්‍රී ජිනරතනාරාමය සමහරුන් හැඳින්වූයේ ගලේ විහාරේ හෝ කන්දේ විහාරේ නමින්. පිට ලෑලි දෙකක් එකට පුරුද්දා හැදූ බෝඩ් ලෑල්ලක සුදු ලැකර් වලින් ” ශ්‍රී ජිනරතනාරාමය” කියා යමෙකු විසින් ලියා අපිළිවෙලකට හැදූ බ...

මට තනියි…. 20 Feb 2013 | 10:23 am

මා සිත ගත් කත කොහිදෝ ගොස් ඇත ඒ අත – මේ අත කොතැනකවත් නැත පාළුයි දස අත නාඬන් හදවත ( මගේ බිරිඳ දින හතරක රාජකාරි කටයුත්තක් සඳහා වෙනත් ප්‍රදේශයකට ගිහින් ) “කඩේ යන්න කාර් එක හෝදන්න ඔය රැවුල කපාගන්න කිලිටි …...

P…. for පෑන්ටි. 15 Feb 2013 | 10:20 am

ජොක්කු ගැන විතරක් ලියල මදි.. අපි අනෙක් පාර්ශ්වය ගැනත් හිතන්න එපායැ… ඇමරිකන් කාරයන්ට අපේ නම් – ගම් දුරකතනයෙන් කියන කොට බොහෝ විට අර මිලිටරි ක්‍රමේට තමයි කියන්න වෙන්නේ. නැත්නම් උන්ට තේරෙන්නෙ නෑ. මගේ නම N...

Related Keywords:

පොළොස් උයන ආකාරය, අම්මා, ගල් කැපීම, දන්නෝ බුදුන්ගේ

Recently parsed news:

Recent searches: