Blogspot - 8freebirds.blogspot.com - Free Birds

Latest News:

"ඔවුහු" 15 Nov 2011 | 03:42 am

ඔවුහු කැරළිකරුවෝ නොවෙති හිමිකරුවෝ වෙති... ඔවුහු ත්‍රස්තවාදීහු නොවෙති සත්‍යවාදීහු වෙති...

බහුතරය 17 Sep 2010 | 11:45 pm

සියල්ප නිහඬය. වචනයකුදු ඇසෙන්නේ නැත. අඩුම තරමේ කෙඳිරිලි හඬක් වත් නැත. සියලු තත්ත්වයන් පෙළ ගැසෙමින් එන්නේ දැවැන්ත කුණාටුවකට මෙන්ය. සාමාන්‍යයෙන් කුණාටුවකට පෙර මහ මුහුද නිහඬය. මසුන් මුහුදු පත්ලේ නිසොල්මන්...

පෙනුම ගල් වී හරය බොල් වීම 6 Sep 2010 | 07:26 pm

Facebook Account එකක සැබෑ අර්ථය කුමක් වුවත්, මටත් සමාජය හා මිනිසුන්ව අඳුනගන්න මේ ක්‍රමය යෝග්‍ය යැයි සිතුන නිසා පටන් ගත්තා‍ ඒ වැඩේත්. මොකද ‍මේ සමාජය ඇතුලේ මිනිහෙක්ව තේරුම් ගන්න ඔවුන්ව ඇසුරු කරන්න විවිධ...

වේදනාවෙන් විනෝද වීම 31 Aug 2010 | 03:32 pm

සිරිල් අයියා කියන්නේ මට හමුවුණු මිනිස් චරිත වලින් අමුතුම තාලේ මිනිහෙක්. සිහින් සිරුරක් ඇති මුහුණ පුරා ගණ රැවුලක් වැවී ඇති හතලිස් විය පසු කළ ඔහු චාම් මිනිසෙකි. නූතන සේරිවාණිජ චරිතය සිහි කරමින් Fancy කඩ...

සුබ අනාගතයක් 23 Mar 2010 | 01:46 pm

හිතේ හැටියට මුදල් වියදම් කර, හිතේ හැටියට කටවුට් ගසා, හිතේ ඇති තැන්වල ඉදි කළ නාම පුවරුවල දුටුවේ අපේ සුබ අනාගතය පෙන්වන රූප පෙළහරකි. ඒ සෑම එකකම රටේ ජනතාවගේ අනාගතය සුබ වන බව පෙර නිමිති පහළ කළහ. ජනවාරි 26...

දද සහ හොරි 22 Mar 2010 | 06:15 pm

මාතෘකාව දකින විටත් අපුලක් ඇති වේ. එසේ වන්නේ ශරීරයේ දද හොරි හෝ කුෂ්ට ඇති වූ විට කැසීමට, තුවාල වීමට, ලේ ගැලීමට හා දැඩි වේදනාවකට පත් වන බව දැනීමෙනි. ජයග‍්‍රහණ අහිමි සමාජයට පසුගිය යුධ ජයග‍්‍රහණ ලැබීම කුඩා...

අඳුර 21 Mar 2010 | 12:27 am

අපි කිසි කෙනෙකු අඳුරට කැමති නැත. ඒ අපට කිසිවක් නොපෙනෙන නිසාවෙනි. එහෙයින් අඳුරේ සිටින අප සොයන්නේ ආලෝකයමය. අකුණු ගසනවාට තමන් කැමති යැයි වරක් බර්ටෝල් බ්‍රෙෂ්ට් තම කවියක ලියා තිබුණි. ඒ මොහොතකට හෝ ආලෝකය වැ...

වෛරය......! 18 Mar 2010 | 11:20 pm

අප සමාජයේ මිනිසුන් නොයෙක් දෑ වලට වෛර කරනු ලබයි. කෙනෙකු මිනිසුන්ට වෛර කරන විට තවකෙක් සමාජයටම වෛර කරයි. තවකෙක් ගැහැණුන්ට වෛර කරන විට තවකෙක් පිරිමින්ට වෛර කරනු ලබයි. තවකෙක් සංස්කෘතියට වෛර කරන විට තවකෙක් ...

යුතුකම් ඉටු කරමු ! 16 Mar 2010 | 06:59 pm

මේ බ්ලොග් එකට ආව ගිය අයට පසුගිය දවස් වල අලුත් යමක් දැක ගැනීමට නොහැකි වූ නිසා අපිව සදහටම දාල යන්නත් ඇති සමහරු. තවත් සමහරු දින කිහිපයකට සැරයක් හෝ අප වෙත එනවා යනවා ඇති. තවත් අයෙක් දිනපතාම අපි ගැන සෙවිල්ල...

ලිංගික නිදහස හා ආර්ථික නිදහස 14 Mar 2010 | 07:28 pm

අපේ ආරම්භය දකින ඕනෑම කෙනෙකුට සම්ප්‍රදාය, විනය, සදාචාරවත්බව හදිසියේම මතක් වන්නේ නම්, එය පුදුමයට කරුණක් නොවන බව අපි සඳහන් කරමු. ඊට හේතුව අප ජීවත් වන සමාජය ලිංගිකත්වය පිළිබඳ කථා කිරීමට විනා නිදහසේ සිතීමට...

Related Keywords:

වෛරය

Recently parsed news:

Recent searches: