Blogspot - aluthwadapage.blogspot.com

General Information:

Latest News:

වාස්ගේ පරිගණකයේ තිබුණු දුරකථන අංක තුනෙන් දෙකකම ලියාපදිංචිය බොරු - ස.‍පො.අ. ශානි අබේසේකර අධිකරණයට පවසයි 15 Aug 2013 | 07:19 am

හිටපු නියෝජ්‍ය ‍පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ළඟ තිබි රහස් ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අංශයට යොමුකරන ලද ලැප්ටොප් පරිගණකයේ අඩංගු ජංගම දුරකථන අංක තුනක් පිළිබඳව රහස් ‍පොලීසිය...

මුස්ලිම් පල්ලියේ පුවරුව කැඩූ මුස්ලිම් ජාතිකයා අත්අඩංගුවට 15 Aug 2013 | 07:18 am

මාවතගම, පරගහ දෙණිය මුස්ලිම් පල්ලිය අසළ පිහිටා තිබෙන පුවරුවක් රාත්‍රී කාලයේදී කඩා දැමීමට උත්සාහ කළ මුස්ලිම් ජාතිකයෙකුට එම මුස්ලිම් පල්ලියේම පිරිසක් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ. ඊයේ (13) රාත්‍රී...

දෑසින් වැටෙන කඳුළු සඟවන්නට වැස්සේ තෙමුනු විකට ශිල්පියා චාලි චැප්ලින් මේ ඔහුගේ කතාවයි 13 Aug 2013 | 01:48 pm

මිනිසුන් සිනහවෙන් තැබිම පිනක් නම් ඔහුගේ මතු භවය ප්‍රීතිමත් එකක් වන්නට ඒ පිනම සෑහෙනු ඇත. දෑසින් වෑහෙන කඳුළු නොපෙනෙන බැවින් වැස්සේ  තමෛන්නට තමන් වඩා කැමැති  බැව් ඔහු වරෙක  පැවසුයේය. ඔහු අපට සිනහවන්නට ඉග...

බස් ගාස්තු 10%න් වැඩි කරනවා - අවම ගාස්තුවත් 10 වෙයි 12 Aug 2013 | 01:08 pm

ලබන සැප්තැම්බර් මස 01 වැනිදා සිට බස් ගාස්තු සියයට 10න් වැඩි කරන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවස....

වරාය බලන්න ගිය දැරිය අතුරුදන් 12 Aug 2013 | 01:05 pm

කොළඹ 10 සිරිධම්ම මාවතේ ලොරිස් ළමා නිවාසයේ නේවාසිකව සිටි වයස අවුරුදු 14ක දැරියක් වන උදේශිකා කුමාරි දැරිය පෙරේදා (10) සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ . අතුරුදන් දැරිය සහ ලොරිස් ළමා නිවාසයේ පිරිසක් කොළඹ වර...

ආගමික වතාවත් මැද බෝධි වෘක්ෂය ඉවත් කීරීම ඇරඹේ 12 Aug 2013 | 01:04 pm

මහා සංඝරත්නය, මුස්ලිම් පූජකවරුන් හා මැති ඇමතිවරුන් අතර ඊයේ කෙරුණු සාකච්ඡාවකදී තීරණය වූ පරිදි ග‍්‍රෑන්ඞ්පාස්ස්වර්ණ චෛත්‍ය පාරේ බෝධි වෘක්ෂය කපා ඉවත් කිරීම දැන් ආරම්භ වී තිබේ.ආගමික වතාවත් මධ්‍යයේ නිසි චා...

සුදු කොඩි අරන් දහස් ගානක් ලංකාවට එනවා - තමිල්නාඩු ධීවර සංගම් කියයි 12 Aug 2013 | 08:17 am

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් ලබන 21 දිනට පෙර මුදා නොහැරියහොත්, බෝට්ටු මගින්, සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පියවර ගන්නා බව තමිල්නාඩු ධීවර සංගම් නියෝජිතයින් අනතුරු අඟවා...

ත්‍රිරෝද රථවලට රෙගුලාසි රැසක් 10 Aug 2013 | 06:23 pm

ත්‍රිරෝද රථවල කුලී ගමන් ගාස්තු හිතුමතේට තීරණය කිරීමට ඉඩ නොදෙමින් මිල සූත්‍රයකට අනුව ගාස්තු නියම කිරීම ඇතුළු නීතිමය විධිවිධාන රැසක් පනවමින්  අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. ප්‍රවාහන ඇමැති කුමාර ...

දෙවියනේ! පුතයි දුවයි මාව දාලා ගියා! කොහොම ඉවසන්නද මේ දුක්‌ ගින්දර - මව හැඬූ කඳුළින් කියයි 10 Aug 2013 | 07:02 am

දක්‍ෂිණ අධිවේගී මගේදී මරු තුරුළට ගිය අයිය නගෝ ගේ දුක්‌බර කතාව තම පියාට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ ආසිරි රෝහල වෙත මාතර සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වාහනයකින් යද්දී වැලිපැන්න 51 කණුව අසල දී අගෝස්‌තු 08 ව....

හෙණ ගහපං ගණන් බලා පං මෙහෙමත් වැඩිකිරිල්ලක්‌ 9 Aug 2013 | 12:01 pm

පසුගිය වසරේ යතුරුපැදියකට ආදායම් බලපත්‍රය ගැනීමට ගෙවිය යුතු වූයේ රුපියල් 450 කි. පියසේන රුපියල් 500 ක්‌ද සොයාගෙන මේ වසරේ ආදායම් බලපත්‍රය ගැනීමට තලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ අදාළ ලියවිලි සමග රු...

Recently parsed news:

Recent searches: