Blogspot - ansathudinapotha.blogspot.com - ansathu dinapotha

Latest News:

මරේ වත්ත මාලු වාඩිය සවාරිය.Mare Estate Fishing Hut at Maskeliya 27 Aug 2013 | 05:29 am

මරේ වත්ත තියෙන්නෙ නල්ලතන්නියට යන පාරෙ. නල්ලතන්නිය කියන්නෙ හැටන් පාරෙන් සිරිපා යන පිවිසුම. මස්කෙළියෙ ඉඳන් කිලෝමීටර 13ක් විතර තිබෙනවා නල්ලතන්නියට. හැටන් වල ඉඳන් කිලෝමීටර 30ක් විතර තියෙනවා. ඉතිං නල්ලතන්න...

ඒකෙ නම ක්ලෝසර් Closer (2004) 13 Aug 2013 | 09:54 pm

ආදරය සෙක්ස් සහ විවාහය. මේ දේවල් තුන අතර අන්තර් සම්බන්ධතාවයක් තියෙන්න ඕනි. ඒහෙම දෙයක් නැහැ කියල හිතන මිනිස්සු වාසනාවන්තයි. කොයි තරම් දාර්ශනිකව පැහැදිලි කලත් ආදරය ලිංගික ජීවිතය සහ විවාහය කියන දේ අතර මින...

මැරුනට වතුර ලැබුනද? 6 Aug 2013 | 04:58 pm

ශරීරයට සාෙප්ක්ෂව මිනිහාෙග් කපාල ධාරිතාවය වැඩිය.ශරීරෙය් බරට සමානුපාතිකව ෙමාලෙය් බර වැඩිම සතා මිනිහාය. නමුත් ෙලාව වටා සිටින සියලුම ෙහා්ෙමා් ෙස්පියන් ෙස්පියන්ස්ලා ඒකම අකාරයට සිතන පතන අයවලුන් ෙනාෙවති. සමහ...

කොපු බලකායේ උපත (birth of new force) 4 Aug 2013 | 05:05 pm

Normal 0 false false false EN-US X-NONE TA ඉතිං යාලුවනේ අද අපි කතාන්දරයක් අහන්නයි යන්නෙ. එකෝමත් එක රටක රජතුමෙක් මනමේ නාට්ටිය බැලුවා. බලලා ඉවරවෙලා කඩුව වැදි රජාටත් කොපුව මනමේ කුමාරයටත් ලබාදීපු ...

Rathupaswala Weliweriya අවියෙන් දුන් වතුර 3 Aug 2013 | 12:39 pm

පිරිසිදු වතුර තවනම් ලිංවල ද නැත.. නාන සෝදනා ජලයද විස වි ඇත පේන පේන හැමතැනකම විපත ඇත යන එන දනා හැම සෝකෙන් බරව ඇත.. ආගම් බේද ජාතිය කුල පසෙක තබා කූඹින් වගේ ගම විසු සැම එකතු වෙලා ස්වාමින් වහන්සේ සුර...

අනේ sir වතුර මාරු කරලා දෙන්න (please change dirty water) 31 Jul 2013 | 07:05 pm

Normal 0 false false false EN-US X-NONE TA අද අපේ පියන් මහත්මයෙක් ආවා කන්තෝරු පැත්තෙ. මිනිහා ආ වෙලාවට අපි වැඩිය කතාවක් නැහැ. මොකද පොර අවුස්ස ගත්තොත් එකම තැටිය හත් අට වතාවක් දදා වාතයක් වෙනෝ අපි...

පොල් කැඩීම pluck the coconut 31 Jul 2013 | 03:16 am

එදා නිදහස් අධ්‍යාපන පනත ගේනකොට ඒකට විරුද්ධ වුන ඩී ඇස් සේනානායක මහත්තයා කිව්වලු අපේ ගහක ගෙඩියක් කඩාගන්නවත් කොල්ලෙක් ඉස්සරහට නැතිවෙයි කියලා. බලං ගියාම රට රටවල උපාධි තානාන්තර ගොඩක් නැතිවුනාට උන්නාන්සෙ එද...

එල් ඊ ඩී දාමු විදුලිය ඉතිරි කරගමු.(Turn for LED bulbs) 24 Jul 2013 | 06:19 pm

සී එෆ් එල් ෆ්ලොරසන්ට් සහ එල් ඊඩී බල්බ. නිවාස එලිය කරන්නට මේ ළඟක් වෙනකම්ම පාවිච්චි කලේ එඩිසන් ගොයියා හදපු සූත්‍රිකා පහන. තෝමස් අල්වා එඩිසන් ඕක හදන්න හත්සිය අසූ හය වතාවක්ද කොහෙද උත්සාහ කරලා තිබුනාලු. ක....

කඩේ නැත වඩේද නැත නමුත් හිලක් විතරක් ඇත. 23 Jul 2013 | 05:03 pm

සංචාරක ව්‍යාපාරයේ ආයෝජනය කරන ලද මුදල්. බඩ ඇල්ලීමද දරුවන් වඩාගැන්මද, දරුවන්ට ආදරේ කිරීමද,තමුන්ගේ බලය රැකගැන්මට නොයෙක් අයුතු ක්‍රියාවල නිරත වීමද, විවිධ සංදර්ශන දැමීමද රාජ්‍ය පාලකයෙක් විසින් සාමාන්‍යයෙන...

ප්‍රාදුර්බූත ඇඳුම් කලාව (Old Sri Lankan garments) 19 Jul 2013 | 05:25 pm

Normal 0 false false false EN-US X-NONE TA බෝඩිමට යන පාරෙ ටිකක් ලොකු මාර ගහක් තියෙනවා. ඔය මාර ගහේ රුක් දෙවියෙක් ඉන්නවා. කවුරුවත් දන්නෙ නැහැ ඒත් මම දන්නවා. බීගෙන බෝඩිමට යන කොට අත් දෙක උස්සගෙන උ...

Related Keywords:

කවි බණ, සිනමා හෝල් වල බොක්ස්, කොන්, sri lankan film hall box fun, වල්, පච, ආසනික්, මව නොවුන පියා නොවුන ආනන්ද, කලක් ඇවැමෙන් පෙරුම්

Recently parsed news:

Recent searches: