Blogspot - bloggysdiary.blogspot.com - බ්ලොගීගේ ඩයරිය

Latest News:

බ්ලොගී ඇන්ඩ් ද රොමෑන්ටික් ඩ්‍රීම්....! 30 May 2011 | 11:30 am

Image Credit: http://www.vampire-diaries.net බ්ලොගීගෙ ඩයරිය, හැමදාම අතට අරන් ලියන්න හිතලා ආයේ පැත්තකට විසිකරලා දාලා නිදාගන්නවා. හැබැවටම පහු ගිය අවුරුද්ද දෙක ඇතුලත මම ඉගෙන ගත්තා බොහොම වැදගත් කරුණු තු...

බ්ලොගී ගැන නම් නෙමෙයි ඕං !! 28 Jan 2011 | 05:30 am

හැමදාම බ්ලොගීට වෙන අලකලංචි ලියන එකේ අද බ්ලොගීට හිතුනා වෙනස් දෙයක් ලියන්න. මේක ලියන්න ඕන කියලා බ්ලොගීට හිතුනේ බ්ලොගිගේ අයියා මේ දැන් ටිකකට කලින් ස්කයිප්පුවේ චැට් කර කර හිටපු වෙලාවක මේ සිද්ධිය මතක් කරලා...

බ්ලොගී දුටු වෙඩිම හෙවත් පැංචිගේ මඟුල සහ තවත් කතා…….! 10 Jan 2011 | 03:30 pm

ජනවාරි 1 – තවත් එක අවුරුද්දක්! ඉස්සර කොම්පැණියෙ නම් පළවෙණිදට නිවාඩු. ඒත් දැන් ඔපිසියේ ඒවා බෑ. ඒ හන්දාම උදේ පාන්දර 7.30ට නැඟිටලා බැරි මරගාතේ වැඩට යන්න ලෑස්ති උනා. මොන කරුමකට නිදි මැරුවද කියලා හිතුනා කල...

කියන්නට වචන නැත… 9 Sep 2010 | 06:09 pm

මම මේක අද කිව්වට කමක් නෑ කියලයි හිතෙන්නේ ..ඊයේ මගේ උපන් දිනේ .. හරියටම රෑ දොළහට කිහිප දෙනෙක් කතා කරලා සුභ පැතුවා.. ඊට පස්සේ ලස්සන ඊමේල් කිහිපයකින් සමහරු සුභපතලා තිබුනා.. උදේම මගේ ආදරණීය (නැන්ද)අම්මා‍...

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ත්‍රී!.. 5 Sep 2010 | 04:14 am

වෙනදටත් යුනිෆෝම් එක මාරු නොකර කෑම කාමරේට ගියත් අද නම් එහෙම ගියේ බඩගින්නකට නෙමෙයි.. ගැන්සියටම ඉවසිල්ලක් නෑ අයිස්ක්‍රීම් මට්ටම චෙක් කරලා බලන කල්. බත් කන්න කලින් අයිස්ක්‍රීම එක ගන්නත් බැ නොවැ.. කාට හ...

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් ටූ!. 3 Sep 2010 | 11:15 pm

හොස්ටල් එකේ බහුතරයක් මේ බැරල් අම්මණ්ඩිලා එක්ක තරහයි.. ඒත් හැමෝම විශ්වාස කරන්න බැරි හන්දා ඉතාමත් විශ්වාසනීය සෙට් එකක් විතරක් වැඩේට තෝරාගත්තා.. දැන් මේ සැට් එකේ බ්ලොගී ඇන්ඩ් ගැන්සියත් එක්ක අට දෙනෙක් ඉන්...

බ්ලොගී ද ඉන්වෙස්ටිගේටර්ර්ර්ර්!!! | පාර්ට් වන්! 2 Sep 2010 | 11:10 pm

මේ ගැන කාටවත් කියන්නෑ කියලා අපි දිවි හිමියෙන් පොරොන්දු උනා. මේ ගැන කටේ කෙල බින්දුවක් හරි හලන එකීගේ ඇ‍ඟේ හොරි දාලා කසලා මැරෙන්න ඕන කියලා අපි ශාප කරා.. ඒත් ගෑනු ගතිය කියන්නේ මේකට නේ. අනේ මං මේ තියන්න යන...

බ්ලොගීස් ග්‍රෑන්ඩ් මදර්ර්ර්ර!! 30 Aug 2010 | 04:56 pm

හෆොයි මාසෙට එකක් වත් ලියන්නැති වෙනවා තව ටිකකින්.. මේ ලියන්න යන්නේ මගේ ස්වීට් ස්වීට් ආච්චා ගැන.. ස්වීට් කිව්වට අවුස්සගත්තොත් බඩුම තමා.. කනෙන් ලේ හැලෙනකල් අහගන්න පුළුවන් ලුණු ඇඹුල් ඇතුව. ඉස්සර මං ආච්චා...

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් ටූ 31 Jul 2010 | 06:28 am

හෆොයි පුදන කොටම කාපි යකා වගේ කන කොටම පුදපි ටීචර්.. “ හහ් මං බලාගෙන හිටියේ..!! එනව මෙහෙට ඔය අඹ ගෙඩියත් අරන්” කවුද දන්නේ අර කණ්නාඩි පොලු වලට යටින් තිබ්බ ඇස් වලින් අපේ හෝම් වර්ක් බලනවා කියලනේ මම හිත...

බ්ලොගී ඇන්ඩ් ද පැරට් මැන්ගෝ…! පාර්ට් වන්! 31 Jul 2010 | 05:21 am

මේ ලියන්නේ මාසෙකට එක පිටුවක් ලියනවාය කියන චෝදනාවෙන් ගැලවෙන්න.. හැබැයි අද ලියන්න යන්නෙත් කලින් පාර වගේම ෆ්ලෑෂ් බැක් ස්ටෝරි එකක්..! මේ සිද්ධිය උනේ බ්ලොගීයගේ පාසල් කාලේ…. ඒ කාලේ බ්ලොගී බදුල්ලේ තිබුන...

Related Keywords:

ආදරේ කරලා ඇති කරලා රන් කූඩුවේ දමලා, ත්‍රී

Recently parsed news:

Recent searches: