Blogspot - daysofpanchi.blogspot.com - Morning පැංචි!

Latest News:

බ්රේකිං නිවුස් 15 Nov 2010 | 09:02 pm

හා....යි....! මෝනිං ගයිzzzzz..... අප්පේ අපේ බ්ලොග් කට්ටිය වෙනස් වෙලා, මහත් වෙලා, සුදු වෙලා තියන තරම! අප්පමාණ සන්තෝසයි! මාස දෙකකට පස්සේ තමයි මේ පැංචි එළිපහළියට බැස්සේ. පැංචි කෙල්ල අමතක වූවෝ හා කර දැමූ...

පැංචි in Wonඩර්ලන්ඩ් 7 Sep 2010 | 05:26 pm

වෙනදා වගේම ඇඳ බදාගෙන කෑදරකමට හිටපු පැංචිට පස් වෙනි හීනෙකුත් පෙනුනා...... හැමදාම පාතරසේට සැපත් වෙන රවුම් මූණා ඒ කිව්වේ පැංචිගේ ආදරබර පැංචා පූස්, ආඩම්බරෙන් වල්ග කොටෙත් වන වනා හිනාවෙනවා. ඒ අතර පැංචි විභා...

හුරුබුහුටි සගයා 4 Aug 2010 | 05:47 am

මෝනිං වේවා හැමෝටම! අද පැංචි කියන්න යන්නේ මීට හරියටම මාසයකට එපිටින් පැංචිට හදි ගැහුණු අපූරු යාලුවෙක් ගැන.(දැනටමත් පරක්කුයි).දැං පැංචි දවස ගෙවන්නේ මේ අපූරු යාලුවත් එක්ක. හෝව්.. මිස්අන්ඩස්ටෑන්ඩ් නොවේවා. ...

ඔන්න ඔහොමලු වුණේ 26 Jul 2010 | 05:09 am

අපේ ගෙදර මේ දවස් වල එකම ගාලගෝට්ටියයි. අම්මලා දූලා ඔක්කො ඉන්නේ පුදුම සතුටකින්. මම ඉතින් ඔය ගෑණු ප්‍රශ්න වලට වැඩිය එබෙන්න යන්නෙ නෑනේ. දූලාගේ අම්ම කියන විදිහට මේ වසන්ත කාලෙලු ගත වෙන්නේ. අනේ මන්ද ඕවා. ගෙ...

අපූරු කසින් සිස්ටර් 30 Jun 2010 | 10:16 pm

පැංචිට ඉන්නවා නොවැ එක එක ජාතියේ කදිම ලොකු අම්මල ටිකක්. ඇත්තම කිව්වොත් ලොකු අම්මලා ටාස්ක් ෆෝස් එකක්(LATF). පැංචිගේ මවු බඩ පිස්සි වීමේ මහඟු ප්‍රතිඵලය වුනේ පැංචි සහ පැංචිගේ එකම ලොකුම සහෝදර අයියා වසරේ බොහ...

පැංචියි, උපන් දිනෙයි, ලෝන් එකයි, 2012 ලෝක විනාසෙයි 31 May 2010 | 04:21 pm

අවුරුදුත් ආවා ගියා. වෙසක් පෝයත් ඉවරයි. ඊළඟට පොසොන්. ඒකත් එයි යයි. පැංචිගේ උපන් දාතමත් කමින් සූන්. හයියෝ ඒකනම් අමතක කරන තරමට ‍හොඳයි වගේ. එක පැත්තකින් වයසට යන එක ගැන දුකයි(ඉස්සර සෙල්ලම් දැන් බැරියෝ බැරි...

පොලිට්‍රික්ස් 1 Apr 2010 | 09:14 pm

හැමෝටම සක්සස්පුල් බියුටිපුල් දවසක්ම වේවා. සුපුරුදු පරිදි අදත් අපි ඔබේ ආලින්දයට ගොඩ වැදිලා ඉන්නේ කෝට් 6ක ඇඳුම් මල්ලක් සමාවෙන්න...කෝටි 6ක ජය මල්ලකුත් කරේ තියාගෙනයි....ඈ....ක් මොකක් හරි අස්පට් එකක් වගේ ද...

ද රිටං ඔප් පැංචි..... :) 24 Mar 2010 | 09:44 pm

හා......ක්! අප්පා.....කලකට පස්සේ ඕං දැනුයි වෙලකට බැස්සේ. ඔන්න ඉතිං කට්ටියම එකතු වෙලා පැංචිට නම් බනින්න එපා! ඒකී මොන වරදක් කලාටද? පැංචි පහුගිය දොහේ ආයෙත් වහං වෙලා හිටියේ ඕන කමෙන් යැ? පැංචිගේ සහෝදරයා ඒ...

ඔන්න පැංචි ආයෙත් එන්නයි හදන්නේ... 20 Mar 2010 | 09:40 pm

කට්ටිය ලස්සනට මූණ පී......රලා, කොණ්ඩෙ හෝ......දලා, කන දෙයක් කා....ලා, බොන දෙයක් බී....ලා, එකත්පසව වැදගෙන සාදු කාරයක් එහෙම දීලා ඉන්න ඕනි...

ඩෙංගුවාගෙන් පාඩමක් 19 Jul 2009 | 08:10 pm

කන්තෝරු ගමනත් බක් ගාලා නැවතිච්ච එකේ පැංචි දැන් බොහොම විවේකි, අල්පේච්ඡ, දැහැමි හා නිවුණු දිවිපෙවතක් තමයි ගතකරන්නේ. තුන් වේලටම දෙයියනේ කියලා කාලා දිනපතා ස්නානය කරලා ඔය කියන විවේකය ගතකරනවා. හැබැයි ඉතින් ...

Recently parsed news:

Recent searches: