Blogspot - dinapothak.blogspot.com - මධූ ගේ දිනපොත

Latest News:

malaa sahena kalekata passe 30 Oct 2011 | 08:26 am

me davas vala collage veda nisa tikak nidahasa adui... namuth lagadima ayeth liyanna patan gannava :) ethakan hemoma hodin inna... me pc eke sinhala fonts dala naha, mage desktop eken anith davase sin...

බෙතෝවෙන්ගෙන් ලියුමක් 22 Nov 2010 | 12:50 pm

අද 21 නොවෙම්බර් 2010 පහුගිය දවස් මගේ හිතේ තිබුනහම ඇති කියලා හිතුනා... ඒවා අමතක නොවෙයි...ඇත්තටම ආදරයට ආගම්, ජාති, කුලමළ, සුදු කලු භේදයක් නැතිබව හොඳ හැටිම වටහා ගත්තා...අද ඉරිදා... එලියෙ වහිනව හොඳටම... අ...

මාස, සති, දින, පැය, මිනිත්තු, තත්පර 17 Nov 2010 | 11:25 pm

මුණිවත හොඳයි... දෙබසින් දුක වැඩිහින්දා.....

Untitled 23 Jul 2010 | 08:08 am

17/07/2010 - 18/07/2010 අද මමයි මල්ලී හවස සමන් බැප්පලෑ ගෙදර ගියා... මොදෙනා ඉඳලා කට්ටිය ඇවිත් හිටියා... ඉතින් අපි රෑ වෙනකන් බාබකියු දාලා 11.30 ට ගියා මල් වෙඩි බලන්න... එතන සෑහෙන්න සෙනග හිටියා.. ඉතින් ...

රෝස මලක් 19 Jun 2010 | 10:42 am

අද නං සාමාන්යයෙන් රස්නෙ දවසක්, මම ඊයෙ පුංචිලෑ ගෙදර නැවතිලා අද පොඩි නංගිත් එක්ක ගියේ... නංගාව ආම්බන් කරන එක නං සුලුපටු දෙයක් නෙමෙයි, කලොත් කරන්නෙ ජල්තර වැඩ තමයි, කොහොම හරි දවල් බාප්පා ඇවිත් එක්කන් ගියා...

මොකුත් නෑ 16 Jun 2010 | 11:24 am

ඊයෙ එද්දි 1.30 පහු උනා, පොඩ්ඩක් ජාති 3 ක් මික්ස් උනා, spritz, moito, scivolo.... අද දවසෙම ඔලුවෙ කැක්කුමයි... දැන් තමයි ටිකක් අඩු උනේ... අමතක නොවෙන්නයි ලියුවේ.... අද 15/06/2010

21 සියවසෙ ගැහැනු ලමයි 5 May 2010 | 11:30 am

මේ වීඩියෝ එක බලලම තේරුන් ගන්නකො.... ඩිරෙක්ට් ලින්ක් එක නන් නහැ... මේ අඩවියට ගිහින් වීඩියෝ එක බලලම කියන්නකො හිතන දේ... http://www.tuttifatti.it/attualita/video-bambina-picchia-stupratore-e-lo-mette-in...

මැරතන් එකෙන් පසු හති දැමීම 26 Apr 2010 | 05:04 am

ඇත්තටම ඊයෙ පුරා පැය 12 ක් තිස්සෙ මැරතන් දුවලා, චැට රූම් එකේ චැට් කරල ගොඩක් සතුටු උනා... මට මෙහෙ වෙලාවෙන් සවස 4,30 ට තමයි මැරතන් එක පටන් ගත්තෙ... මම හිමින් පුලු පුලුවන් විදිහට පෝස්ට් 18 ක් පමනයි ලියුවෙ...

ජීව්තේ අපේ 13 Apr 2010 | 08:19 am

අපි ජීවත් වෙනවා... හැම දේම අනාගතේට බාර දිදි ජීවත් වෙනවා.... හරියට මේ ලෝකෙ මරණය කියල දෙයක් නෑ වගේ... හරියට අපිට හැමදාම ජීවත් වෙන්න පුලුවන් වගේ... හරියට අනාගතේ කියන්නෙ ෂුවර්ම දෙයක් වගේ... ඉපදිලා මැරෙන ම...

නිදිගත් මෙහෙයවන්නා Sleep Dealer 8 Apr 2010 | 04:46 am

මේ දවස් වල මට බලන්න ලැබුනා ගොඩක් ලස්සන ෆිල්ම් වගයක්... මේ දැන් බලල ඉවර උන එක ගැන කියන්නං... හරිම ලස්සන කතාවක් මේක හැබැයි ඒක මනංකල්පිත කතාවක් (ෆැන්ටසි), මේ ෆිල්ම් එකේ නම නිදිගත් මෙහෙයවන්නා හෙවත් Sleep ...

Recently parsed news:

Recent searches: