Blogspot - eahsedirisinghe.blogspot.com - සංදීපගේ මයික්කරපෝනය

Latest News:

ENTC 08..... 2 Jan 2012 | 04:25 am

Normal 0 false false false EN-US X-NONE SI-LK සිහින බලාපොරොත්තු ප්‍රාර්ථනා අරමුණු මේ හැමදේකින්ම කියවෙන්නේ මිනිස්සු තම තමන්ගේ ජීවිත ලස්සන කරගන්න සාර්ථක කරගන්න වෙර දරන ආකාරය. සිහිනයක් සැබෑ කරගන්...

යාත්‍රා........ ස්වර්ණවිමානෙන් එහා ලෝකයට......... 22 Jul 2011 | 01:53 am

යාත්‍රා 2011 සමරු කලාපයෙන් උපුටා ගැනුනි........ ලිපියක් ලියන්න කියල තනුෂාන් මල්ලි කියපු ඉල්ලීම කියා ගන්න බැරි තරම් ආසාවකින් භාර ගත්ත වගේ නෙමෙයි... කොහෙන් කොතැනකින් ලියන්න පටන් ගන්නද කියල හිතා ගන්න බැ...

Cruncher 2011 පරිඝණක ක්‍රීඩා නිර්මානය කිරීමේ තරගාවලිය 19 Jun 2011 | 01:43 pm

පරිඝනක ක්‍රීඩා කිව්වම ඔබේ මතකයට නිතැතින්ම නැගෙන්නෙ මොන වගේ හැඟීමක්ද? සමහරවිට ඔබ වැඩිහිටියෙක් නම් හිතේවි තමන්ගෙ දරුවට විභාග වලදි ලැබෙන ලකුණු අඩු වෙන්නෙ මේ ක්‍රීඩා වලට ඇබ්බැහි වුණු නිසා කියල. ඔබ තරුණයෙක...

කාලය කොතරම් නපුරුද.......... 12 Apr 2011 | 06:20 am

හ්ම්ම් අද හරියටම 2011ක් වුන අප්‍රේල් කියල මාසෙක 11 වෙනිදා….වෙලාව රෑ 11යි 13යි…..මාස හතරක් තිස්සෙ මම මගෙ ඊලඟ බ්ලොග් පෝස්ට් එකට නිමිත්තක් හෙව්වා…හිතට වදින නිමිත්තක් නැතුව ලියවෙන පෝස්ට් එකකින් වැඩක් නෑ ක...

නැගෙනහිරට මැවිසුරු හිරු පෑයූ බවයි !!!!!!!!!!!!!! 23 Dec 2010 | 11:45 pm

මම දෙනෙත් පියාගත්තෙමි........ මොහොතකට පසුව සියල්ල ඒ ලෙසින්ම පෙනෙන්නට විය....... චිත්‍රපටයක මෙන් ආරම්භයේ සිට අවසානය දක්වාම මනසේ චිත්‍රණය වන්නට පටන් ගත්තේය.... අලුයම හතරට ඇඟ දැවටුන සුලං රැල්ලත් සමඟ මු...

කැම්පස් ලයිෆ් එකට අවුරුදු දෙකයි…. 2 Jul 2010 | 02:20 am

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ගොඩ වුනාමයි දැක්කෙ සෑහෙන කාලකින් ඒ කියන්නෙ මාස දෙකකින් විතර මුකුත්ම ලියල නෑ නේද කියල… කැම්පස් එකේ මේ සති 20ට ඒ කියන්නෙ තේරෙන භාසාවෙන් කියනවනම් 2nd semester එකට තියන වැඩ ව...

ඔහේ ගතවුනු අපේ නිවාඩුව......... 22 Apr 2010 | 03:08 am

කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවමයි දැක්කේ අන්තිම පෝස්ට් එක දාල තියෙන්නෙ ගිය මාසෙ කියල….. ඒ නිසා මං හිතුව අපේ කැම්පස් නිවාඩුවත් ඉවර වෙන්න යන එකේ නිවාඩු කාලේ මට වෙච්ච දේවල් ගැන කිව්වොත් හොඳයි කියල….. ...

එරබදු යායේ වසන්තය - 2010 මැවිසුරන්ගේ සූර්ය මංගල්‍යය 30 Mar 2010 | 08:00 am

Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 Normal 0 false false false EN-US X-NONE TA MicrosoftInternetExplorer4 ආහ් කොහොමද ඉතින්..???????? ඔන්න ටික කාලෙක...

අනුරපුරේ චාරිකාව -2 24 Mar 2010 | 05:00 pm

ආයුබෝවන්ඩ කියලා කිව්ව ඔන්න !!!! අනුරපුරේ වන්දනාමාන කරන්න ගිය මායි මගේ යාලුවො තුන්දෙනාටයි පලවෙනි දවසේ සිද්ද වෙච්ච දේවල් මං මගේ පහුගිය ලිපියෙන් කිව්වනේ….. තාමත් ඒක කියෙව්ව්වේ නැත්නම් මෙතනින් ඒක බලාගන්න ...

අනුරපුරේ චාරිකාව -1 18 Mar 2010 | 04:28 pm

මොර‍ටුව කැම්පස් එකේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න අපිට සතියකට වඩා දිග නිවාඩුවක් ලැබෙනවා කියන්නේ හීනයක් වගේ.... ඒ තරමට කැම්පස් එකේ වැඩ වැඩියි…… එහෙම වැඩ ගොඩක තෙරපිල තෙරපිල හෙම්බත් වෙලා හිටපු අපිට මාස තුනක...

Related Keywords:

මගෙ ජීවිතේ අලුත් පිටුවක් පුරා, සංදීපගේ

Recently parsed news:

Recent searches: