Blogspot - hisahasa.blogspot.com - හිස් අහස

Latest News:

රණවිරුවෙකුගේ වම් කකුල . 13 Aug 2013 | 09:03 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 මේ සිදුවීමට මම මුහුණ දීලා දැනට මාස තුනක් විතර ඇති . සිද්ධියක් වෙච්ච ගමන්ම ඒක ලියන එක මට කොහෙත්ම කරන්න බෑ ඒ සිද්ධිය මාස...

කුප්පයා 31 Jul 2013 | 07:51 am

ජොබකුත් නැති එකේ එකේ මේ දවස් වල උදෙන්ම නැගිටලා වැඩක් නෑ . උදෙන්ම නැගිට්ටොත් මම යාළුවොත් එක්ක අයිලේ යාවි කියලා බය හිතිලාද මන්දා අම්මා වුණත් මම දවස පුරාම නිදාගන්නවාටයි කැමති . ඉතින් කාගේවත් හිරිහැරයක් න...

අභ්‍යවකාශයේදී අතුරුදන් වූ ආදායම් බලපත්‍රය 29 Nov 2012 | 08:56 am

දාහතේ කොලනියට ඒතරම් හඳ එළිය වැටිච්ච නැති එක දවසක මමයි රිපිටයි දෙන්න කිරි ඉබ්බෝ දෙන්නෙක් තුන් දෙනෙක් අල්ලගන්න හිතාගෙන ඇල දිගේ පහළට ගියා . චිකන් කන්න අතේ මිටේ සල්ලි හිඟ කම නිසාම මේ කොලනි කීපයේම මිනිස්සු...

කුණ්ඩවාලයක් පාත් වුණදා 9 Oct 2012 | 09:11 am

 තැපැල් කන්තෝරුවේ වැඩ කරවුව දාස මාමලෑ ලොකු පුතා රණවීර අයියා මගෙත් එක්ක තරහ වෙලා දැන් මාසෙකටත් වැඩියි . කාලෙකට කලියෙන් මට පණ වුණත් දෙන්න තරම් ලෙංගතු එකෙක් වෙලා උන්නු රණවීර මුලින්ම මා එක්ක තරහ වුණේ මම උ...

ලක්‍ෂ පනහක සුවඳ. අවසන් කොටස 24 Sep 2012 | 09:51 am

පලමු කොටසට එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණා....

ලක්‍ෂ පනහක සුවඳ. අවසන් කොටස 24 Sep 2012 | 09:51 am

පලමු කොටසට එදා අපේ හමුවීමෙන් පස්සේ දවස් තුනක් නිකම්ම ගෙවිලා ගියා. ඔය ගෙවිලා ගිය කාලෙදී මම හීනෙන් නම් කෝටිපතියෙක් වෙලා ආතල් ගත්ත වාර ගණන නම් අනන්තයි අප්‍රමාණයි . ඒ දැක්ක හීන ඇතුලෙම ජීවත් වෙන්න තිබුණාම...

ලක්‍ෂ පනහක සුවඳ 20 Sep 2012 | 09:50 am

කාලෙකට පස්සේ ලියන යන ලියවිල්ල මට හරිම නුහුරුයි . මාස දෙකක් විතර ලිවිල්ලෙන් ඈත් වෙලා වෙන මල ඉලවු බදාගෙන ඉඳලම මගේ මේ අත් දෙකට කී බෝඩ් එක දැනෙන්නේ බොහොම නුහුරට . ඒ විතරකම නෙවෙයි මේ ලියන්න යන කථාවත් කොතනි...

කංසා කෝපි කඩේ 31 Jul 2012 | 09:35 am

ගමේ කෝපි කඩ කීපයක්ම තිබුණත් හැනිබල් මාමගේ කඩේට එන තරම් සෙනගක් වෙන කිසිම කඩේකට ආවේ නෑ . අනෙක් කඩවල් වළට යන්තම් පොඩි එකෙක් දෙන්නෙක් සීනිබෝලයක් ගන්න ආවා ගියා විතරයි. ඒත් හැනිබල් අප්පු මාමට නම් උන්දැගෙ කඩ...

Related Keywords:

අපේ ගම, වලා කතා, ඩබල්, මගේ අම්මව මට මග, අලුත උපන් දරුවා

Recently parsed news:

Recent searches: