Blogspot - hithekunu.blogspot.com - කුණු

Latest News:

නිවුන්නු 26 Nov 2010 | 09:28 pm

යදිමින් සෙනෙහස හඬන විට අප දෙදෙන පැදුර මත මා තනිකොට සොයුරු ලදි ඒ සෙනෙහස එකම ළඳකට පෙම් බැඳි ලදිමි ඵල ගුණ වැලක් මා වෙත සොයුරා ලබන තුරු ඒ ප්‍රේමය කරුමය ද උරුමයද ලෙස බෙදුණ්ය් ඒ රහස පෙනුම මිස වෙනත් කිම..

මට එරෙහි වූ පන්සල 24 Nov 2010 | 03:56 pm

පෝෂණය කර හැදූ ලස්සනට පිපී තිබුණ මලේ සිට ගෙදර හැදුන හොඳම දේ ත් හැදුන සරු පළතුර ත් පෙම් බැඳි කෙල්ල ත් උදුරා ගත් ඒ සුන්දර අසපුවට කෙසේ මා ගෞරව කරන්නද?

මූසිල නැති දා.. 23 Nov 2010 | 02:58 pm

බිහි උනොත් තව තවත් මූසිල වැනි උන් ගුත්තිලට සිදු වේවි ඉගෙනුමට බොහෝ දේ..

XයසෝධරාX 23 Nov 2010 | 02:53 pm

කෙළෙසුන් සොයා යන ඒ මතම පිනැවෙන හැපෙමින් සිටින හෙට දින ගැන කුමට මට යසෝධරාවක්..

ප්‍රතික්ශේපය.. 23 Nov 2010 | 02:44 pm

උපන් දා සිට ඔය චාටු බස් අසා සහිත්‍යය ම මට තිත්තයි මේ කියන්නේ ඇත්තමයි කියන්න බිය නැතුව අකමැතියි මා නුඹට විරූපී ඔබ ගතට..

ෆැන්ටසි රජ වාසල 22 Nov 2010 | 02:03 pm

රජ වාසල වෙත යන්න බසයක හිඳ ගතිමි ටිකට්ටුවට ගෙවන්නට සිඟා ගත් මුදලක් ද අතැතිව බැලූ බැලූ දස අතම එතුමා ගේ මුහුණම යි යුව රජුන් පිරිවරා එතුමා තේජසින්.. හැදෙන කැඩෙන හැම තැනම එතුමාගේ මුළු නමයි.. රටේ නම වෙනුවට ...

හදවතකට ඇබෑර්තුවක් ඇත.. 22 Nov 2010 | 05:50 am

හදවතක් රෝපණය කරන්නට එහා රටකින් පිරිවරක් පෙරටු කොට අයෙක් පැමිණෙතැයි සැකයෙන් දොරගුළු ඇර බලා හිඳිමි අඩුම තරමින් දකිනාටවත් හදවත..

"ගාල්ලේ කොටුව පෙම්වතුන්ට තහනම්" (පුවතක්) 22 Nov 2010 | 05:41 am

ඔබ ලියූ පෙම් පත රජ වාසලේ අවසරයෙන් ලැබුණෙ මා අතටමයි කියවන්නට කිසිවක් ඉතුරු නොකරමි තහනම් කර තිබුණි නොහොබිනා වචන ගොඩ ඉතුරු වූ එකම වචනය අවසානයි...

රජතුමා.. 22 Nov 2010 | 12:17 am

අපට හිටියේ කන්න දෙන රජෙකි ඒ රජා දුටු ගමන් දමයි ලා දසන් පෙළ දස අතට කවයි අපටම අපේ ම මස් හරි ප්‍රණීත ලෙස

Fantaසි 21 Nov 2010 | 11:58 pm

රජෙක් නොදැකම මියෙන්නට සිටි මට රජෙක් දැක ඔහුගේ කේවට්ටයන් ද විකටයන් ද පරිවාරක අන්තඃපුරයන් ද දැසි දස්සන් ද දැක මියෙන්නට වාසනාව ලැබී ඇත...

Recently parsed news:

Recent searches: