Blogspot - ish-magesatahan.blogspot.com - මගේ සටහන්

Latest News:

"පුතා දැං ඇති" 6 May 2011 | 05:16 am

හා හා පුරා කියල computer literacy subject එකේ දීපු පළවෙනි එසෙස්මන්ට් එක - මේ බ්ලොග් එක හදල present කරන එක අදින් මට ඉවරයි. මමත් දැන් මාස ගැනක ඉදං වැඩේට බැහැලම වැඩ. බ්ලොග් එක හදන්න කියපු දා ඉදං ඉතිං හැ...

දියුණුවේ රහස. 21 Apr 2011 | 02:38 am

එක් තරුණයෙක් සොක්රටීස් හමුවු මොහොතක දියුණු වීමේ රහස කුමක්දැයි කියාදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. සොක්රටීස් තරුණයාට හෙට ගංගාව ළගදී ඔහුව හමු වීමට පැමිනෙන්නැයි පැවසුවා. පසුවදා තරුණයා ඔහු මුණගැසීමට පැමිණි...

පුදුම පුෂ්පය, රිදී කදු දෙවඟන සහ දිනයිලා - The Stone Flower 24 Mar 2011 | 01:26 am

අපි කවුරැත් පුංචි කාලෙ ඉදලම සුරංගනා කතාන්දරවලට හරිම කැමතියි. මීට අවුරැදු හත අටකට කලින් රෑපවාහිනියේ විකාශය වුණු ටයි මාමා හඩකැවූ සුරංගනා කතන්දර බලන්න අපි කවුරැත් ආසාවෙන් හිටියා. “සූත්තර කිටී”, “හිම කුමා...

Untitled 17 Mar 2011 | 09:56 pm

පරතරය 11 Mar 2011 | 05:18 am

ඔබ ඉරක් වූ මේ අහසට, මා සදක් වී පලක් වෙද...?

ජීවිතය 10 Mar 2011 | 04:38 am

උල් කටු අග රැදුණු, සීතල පිනි බින්දුව...

ෆස්ට් ඉයර් ( First Year ) 5 Mar 2011 | 05:43 am

දැනුමයි දිනුමයි කාගෙත් හිත ඇත්තේ බොහොම ටික දෙනයි නේ ඇතුළට එන්නේ තහනං බව කඩ්ඩ අයියේ දන්නෑනේ උත්තමයෝ මා නොමරා ඇරපං අනේ කාමර එකයි, ඇදං නං අටයි කාමර අටයි නං බං ටැප් එකයි ටොයිලට් එකයි,බකට් එකයි, එක බංකුවය...

මටත් තැනක් 3 Mar 2011 | 08:32 pm

හිස් අහසයි තනි තරැවයි, සොදුරැ සිතයි සිතුවිල්ලයි, කලු සුදු ලොව පාට කරයි. Taboo Subject,අරැණි අක්ක ලියන යථාර්ථය කටුකයි, පුංචි බබාගේ ලෝකය පුංචි නෑ ලොකුයි. මාරයාගෙ හෝරාවේ, වැම්පයර්ගෙ වවුල් රෑන, වචන ටැක්...

Truth is Beautiful (ඇත්ත ලස්සනයි) 18 Feb 2011 | 10:56 pm

ඔබ මා උත්තම පුරැෂයෙන් ඇමතූ කළ, අහක බැලූ ආඩම්බරකාරී මම මට ඔබ උතුම් වන දින හැර යන ඔබට දොස් කියන්නද?

පියමැන්නේ... 5 Feb 2011 | 12:50 am

Recently parsed news:

Recent searches: