Blogspot - lishwish.blogspot.com - ◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►

Latest News:

රතුපස්වල.., 7 Aug 2013 | 09:04 pm

රතු පස්වල රතුපස් වල රතු පස් වල පස් වල රතු වල රතු පස් රතු පස් රතු වල පස් වල රතු ර ...

• පුනර්ජනනීය දේශපාලනය • 8 Jul 2013 | 12:37 pm

[කවියේ අවසාන වු තැනින් යලිදු මුලසිට කියවන්නට ගැනීම තුල ඔබට මෙහි ඇති චක්‍රීය බව පිළිබඳ අදහසක් ගනු පහසුයැ.] මුලින්ම අසාදාරණයක් වෙනවා ඒකට කලකිරෙනවා පස්සේ නැගීසිටින්න හිතනවා විරුද්ධවාදීන් දකිනවා උන් පරාජ...

ජාලගත කවිකම 6 Jun 2013 | 06:56 pm

අනේ මටත් යුද්දේ නැතුව පාලුයි අප්පා... 1 Jun 2013 | 04:56 pm

අනේ සාධු උම්බෑ හඬ දසත ඇසෙනවා සඟපතිවරු ඉටිපන්දම් වගේ දිලෙනවා කෙල්ලෝ පැහැරගෙන ගිහිල්ලා හු**  ( හුඟක් ) මරණවා සාරු සුනිල් දුමි අයියලා සැපට ඉන්නවා තරහා බෝයි තරහා බෝයි අපිටත් පොඩි ඉඩක් දෙන්න අපි ආසයි පොරක...

මෙව්වා එකට පසු AKA අයං වස්සාන කාලෝ 24 May 2013 | 07:32 am

මේ නිහඬ බව අකුනු සහිත වැස්සක පෙරනිමිත්තක් වුවත් මම ඒ අකුණු ගැසීම් අතර වන ක්ශුද්‍ර විවේකයන්ට පෙම් කරමි සැන්දෑ භාගයේ හෝ රාත්‍රී කාලයේ සයනය මත ඇතිවන නුඹේ ගිගුරුම් ගෙරවුම් වලින් පසු විටින් විට ඇතිවන කුඩා...

ගගන (අ)හිමි බාල සඳ 3 May 2013 | 10:56 pm

පහත ලිවීම ► ඇඟිල්ල දිගු කර සඳ පෙන්නූ විට සඳ පෙන්නු ඇඟිල්ල දෙස බලා විනිශ්චයන්ට යොමුවීමට වඩා ඇඟිල්ල දිගු කල සඳ දෙස බලා තීරණයන්ට එළැඹීම මේ අනිසි සටහන් කියවන ඔබට භාරය..!

අසම්පූර්ණ කවියක් 2 Apr 2013 | 11:41 pm

මං ඔයාගෙ වටේ යනකොට මට පෙන්නේ ඔයා මගේ වටේ යනවා වගේ බලන කොට අපි දෙන්නම වටේ ගිහින් විතරයි

ලොකු අම්මා 11 Mar 2013 | 10:27 pm

බුදුන් පිටදුන් ඇසතු ගස අස බැතින් මුදුනත් බඳින්නී බුදුන් ගුණ කියවමින් ඇතුළින් සිතෙන් සිල් පද කියන්නී හඬ නඟා සිල් පද කියන්නට නොහැකි බව හද දරන්නී දුකින් පීඩිත හදක් පුපුරා කඳුළු ගංගා ගලන්නී කිනම් දවසක ද...

Related Keywords:

ansh lucky sri jay, ගිණුමක්, මැඩම්, ලිශ්, අ

Recently parsed news:

Recent searches: