Blogspot - longroardhome.blogspot.com - .:෴ගවේෂණ෴:.

Latest News:

Budu hamuduruwo saha Nadeeka guruge 4 Feb 2010 | 03:54 pm

මේ සටහන ලියන්න හිතුණේ අපේ හරේගේ පෝස්ට් එකක ඩැම්ස් කියල සහෝදරයෙක් දා අහල තිබුණු ප්රශ්නයක් දැක්කට පස්සේ .ඔහු අහලා තිබුණා ලෝකයේ උත්පතතිය ගැන බුදු හාමුදුරැවො මොනවද කිව්වෙ කියල. නමුක් ඊට කලින් නදීක ගුරැගේ ...

වැස්ස !!! 19 Jul 2009 | 02:50 am

අද ටිකක් නිවාඩු පාඩුවෙ ඉන්න දවසක්.. නමුත් දවසම වැස්ස. නිකන් වැස්සක් නෙවෙයි මොර සූරන වැස්සක්.. අතරින් පත‍්ර ඉන්ටර්වල් තිය තියා තමයි වහින්නෙ..වැහි කාලෙ එන බවට සතියක දෙකක ඉදන් ලකුණු තිබුණත් අද තමයි දැනෙන...

මකුලු දැල් කැඩීම නොහොත් ගමේ නිවාඩුව, සුරගනක් ඇවිත් සහ තවත් කතා.. 12 Jul 2009 | 01:02 am

ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආව නිසයි උඩ මාතෘකාව දැම්මෙ.. ගෙවුණු සති කීපය නිවසින් බැහැරව කටයුතු ක‍්රන්න සිදුවීම තමයි ප‍්රදාන හේතුව..පොඩි නිවාඩුවක් වගේ කිව්වොත් නිවැරදි මම හිතන්නෙ..මේ කාලය තුල මම ගතකල...

V - for vendetta - අපි - 16 May 2009 | 10:43 pm

මම මේ චිත‍්රපටිය බැලුව.මට තේරෙන්නෙ නැහැ කොහෙන් පටන් ගන්නද කියල.. ඒ තරමටම මේ චිත‍්රපටිය මාව ඉතාම සන්වේදී බවට පත් කලා කියල හිතෙනව.. චිත‍්රපටිය පදනම් වෙන්නෙ ඇලන් මූර් සහ ඩේවිඩ් ලොයිඩ් මහත්වරුන්ගෙ චිත‍්ර...

සිගමන් යදින්නෝ 30 Apr 2009 | 03:13 pm

මම් සාමාන්යෙන් බස් වල හිගමන් යදින අයට සල්ලි දෙන කෙනෙක් නොවෙයි. මොකද ඇත්ත අය සහ හොරුන්ව වෙන් කර අදුන ගන්න ත‍රමක් අසීරු නිසා. ( හැබැයි ඉතින් අනුකම්පාවෙන්, ඕන මගුලක් වෙච්චදෙන් කියල කීයක් හ‍රි දුන්න අවස්ථ...

එය.. සිදු වෙයි. 21 Apr 2009 | 01:51 am

එය... මීට පෙර කීප අවස්ථාවකදීම සිදුවී ඇත. වස‍ර 2170 කට පෙර මුලින්ම එය සිදු විය. වසර 1920 කට පෙරද සිදු විය. වස‍ර 950 කට පෙර අවසාන වතාවට එය සිදු විය. වස‍ර 60 කට පෙර එය සිදුවුණ බවක්ද ඇතැම්හු කියති. එහෙත්...

අලුත් වෙමුද? 10 Apr 2009 | 08:03 pm

අපි බොහෝ විට ආද‍රය කරන්නෙ අපි දන්න අයට විත‍රයි. මව්පියන්ට,සහෝද‍ර සහෝද‍රියන්ට,පෙම්වතියට, යාලුවන්ට,විත‍රයි. ඔවුනුත් ඔබට ආද‍රෙයි. නමුත් අනෙක් අය දිහා බලන්නෙ යහපත් ඇසකින් නොවෙ. ඇයි ඒ.? ඒ ආදරය කියල හිතන්න...

මග පෙන්වන ඔබට, 4 Apr 2009 | 08:39 pm

ජීවිතෙ කියන්නෙ හ‍රි පුදුම දෙයක්. මට හිතෙන විදිහට ගගක්. අපි ඒකෙ ඔරුවකින් හිතෙන හිතෙන තැන් වලට යනව. හිතෙන හිතෙන විදිහට. හැබැයි හ‍රියටම නොදැන. ඔය යන අත‍රෙ ඉවුරෙ ඉන්න අයවත් අපෙ ගමනට එකතු ක‍රගන්නව. සමහරු අ...

dhewatha eli ? 31 Mar 2009 | 06:26 am

One of my friends send me this link and he said it was awsome. :| the link I replied to him, and thanked in my OWN WORDS for wasting five minutes of my time... these are not dhewatha eli. these are ...

Recently parsed news:

Recent searches: