Blogspot - maadakinasihina.blogspot.com - maa dakina sihina

Latest News:

පිළිවදන් නැති සීතල 28 Aug 2012 | 11:15 am

ඔබේ නිම් නැති පැන අලුත් තුරු පත් මත සීරුවට ගලාගෙන එන එකින් එක පිළිවෙලට ගිලිහෙන පිනි බිංදු තරමටම සීතල. සීතල වේදනාවක්ද සැපයක්ද, ලියා නැතියෙන් කවියක පිළිතුරු නැතිව මා ළතැවෙන. යනු එනු බැරිව සෙළ...

සේපාලිකා හෙවත් නැවත ඇවිදීම 22 Aug 2012 | 09:40 am

සිතියමක් ඇවැසි නෑ ගමනට. මං ලකුණු අයිති නෑ දෙපයට. කැමති නම් ඇවිදින්න ඔබ එන්න ඉතින් මේ හෙවණට. මාලිමාවක් නම් හදවත පොළොව මත නතරව අහසටම අයදින, සුළඟ යැයි කියන්නෙත් සුසුමට, සුළඟෙහිම කැබලිව මැ...

මලකට, සිකුරාදාවක 13 Aug 2012 | 08:46 pm

ඔබට පැමිණිය හැකියි, සිකුරාදා සැඳෑවක, සිහින බඳුනක් අරගෙන, ඔබට තොල ගෑ හැකි මට රඳා ගත හැකි. තොල ගාන විට ඔබ බිඳුවෙන් බිඳුව එය පලායයි මා සිත ශ්වේත රාත්‍රියකට, හිමිදිරි මිහිදුමට, කඳුකර මාවතක හෙමිහිට ඇදෙන බ...

දිගු වරලසැති යුවතියට 11 Aug 2012 | 11:52 am

මුදා හරින්න ඔබේ වරලස, මැදියම් රැයේ එන දිගම දිග කෙටි පණිවුඩයක් ලෙද, ගණනිල් වනයක සුධවල පවුරක් මත හිඳ. මුදා හරින්න ඔබේ වරලස ඈත කඳුරට ගිරිසිරසක සිට හුදෙකලා නිම්නයක එරබදු මල් මතට බක් මහේ රැයක වසින වැසි මි...

වෙසඟ අවසඟ 23 May 2011 | 06:45 pm

රෑ මැද සීතල වැහි වතුර ලෙද ආකාසයෙන් බිම වැටෙන සඳ මගේ මානය කෙතරම් ලස්සනද මේ වෙසක් සඳ මත වාඩි ගෙන සිටියි නම් ඔබ.. පෙරලුණු ඉටි පහනකින් ඇවිලෙන වෙසක් පහනක් නම් සිත කොහොමද ළඟම හිඳ දිය බිඳක් වත් න...

අසමමිතියේ සමමිතිය හෙවත් 'රුකී' 2 May 2011 | 10:20 pm

පුරාතන පෙම් නළුව පුරා 'ඔබ' සොයන විට ජීවිතය වෙරෝනාවක් වේය. ලියා ගනු බැරි වචන හිතේ කැටි ගැහෙන විට ආදරය පොරෝනාවක් සේය. "ජුලියට් කැපියුලට්" ඒ නිතර මා ඔබට දෙන නම ය. ඇතැම් විට අලුත් කවියක් - දෙකක් ...

එකම මිනිසෙක් සහ කතා දෙකක් 26 Apr 2011 | 12:41 am

අප්‍රේල් අවසන අසෙනි වැසි වහින සවසක තන්වැසි බොහෝ දන දිවයති කොහේ හෝ සෙවණකට; ඒ වුණත් ඉඳහිට දකිනු ඇති ඔබ මිනිසෙකු වැස්සට තෙමෙමින්ම මහා නිදහසකින් ඇවිදින අමතන්න ඔහුට - ඒ මම! ඇසිපිය සැලෙන මොහොතක ...

'Sometimes' and 'some days' 26 Apr 2011 | 12:38 am

Sometimes, memories leave- while staying Stay – while leaving, and live while beaming and fading. Sometimes, eyes may shrink while glittering love; and love will breathe while smiling or ...

Long Shadows 18 Apr 2011 | 06:15 pm

I am the hermit Lives in a virgin forest… Foot prints of the flying birds, Marked in the air... Sketches of the unutterable love, Drawn everywhere... This is my virgin forest And I am still the...

අවුරුදු ප්‍රේම ගීතය 14 Apr 2011 | 04:43 pm

අප්‍රේල් යනු, අහස ඉකිලන මාසය පොළොව හිනැහෙන මාසය අකුණු පුපුරන මාසය අවුරුද්ද එන මාසය. වැහි, අකුණු අස්සෙන් කඳුළක් වැටෙන රාවය ඔබට නෑසෙන මාසය ඔබ සිනාසෙන මාසය කෙවිළියක අත ගත් වැහි ලිහිණියෙකු කොවු...

Related Keywords:

නයන, කවි බණ

Recently parsed news:

Recent searches: