Blogspot - micromucha.blogspot.com - ලොසින්ජරය

Latest News:

පිණි බිදක් 12 Nov 2011 | 06:00 am

වැස්සකට පිං සිද්ධ වන්නට තෘණ මතට වන් පිණි බිඳක් බැස යනවු හිරු දෙස බලයි තුටු වෙමින් ඉන්නට වැඩි කලක්... හිරු බැලූ කල ඊට මෙහයින් පෙනුනි ලස්සන සුදු මලක්... බලා සිටිමුත් වැටෙන තුරු ලඟ පැයකටත් වැඩි කාලයක් ...

කෝච්චි කතාව 8 Nov 2011 | 02:49 am

කොටුව දුම්රිය නැවතුමේ සිට පෙට්ටි ටික තනිකර දමා ඉවත යයි එලි නිවා එංජිම දොම්නසට සුසුමක් හෙලා... තමන් සමගම සිටි සිරිස දෙස බලා සුසුමක් නොම හෙලා පෙට්ටි ටික නතරව සිටියි මග හැරෙන තුරු හිස කඳ සොයා... ...

ඕහ්.. කවි 1 Oct 2011 | 02:01 pm

යන යන "මුතු බිඳු" පාසා කවි වැගිරෙන දයානුකම්පිත සාර සොබාවේ අග තැන මඩැති වගුරක වුව පෙම් මදිරා පුරවන බොගේ ඉලව් කවි ගැන මොකටද මගේ කට?

හුප්පලවන්නා 1 Oct 2011 | 01:55 pm

පර්ම් ටින්ට් කර කේසය කොට කරනා ළැම පුම්බා වටොරට සැප පුරවන්නා තුරඟ ලතා තාලෙට සොක පුලවන්නා අරක්කු, ඊයා ඇයි හුප්පලවන්නා?

කවියෝ 11 May 2011 | 05:30 am

වලකි, පෙල ගැසෙති "කොලු" රස රහස් සොයා නළුවෙකි, වට බැඳෙති "කෙලි" පෙම් පහස් අයා කොටයකි, මිතුරු වෙති "දන" ලඟ නමමු කියා හිඩැසකි, කවි කොටති "කිවි" සිත් පිරෙන නියා

අලුත් ප්‍රාදේශිය සභා අපේක්ෂිකාවට 26 Feb 2011 | 01:48 am

මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ හිනාවෙයන් මනාප පුරවාන වටේ

Tagging 26 Feb 2011 | 01:45 am

චිත්‍ර ගොඩක් ඇන්දට ටැග් කරන්නෙපා ලස්සන කවි ලිව්වට ටැග් කරන්නෙපා හතර වටේ ගන්න ෆොටෝ ටැගින් එපා ඇවිත් බලලා කියන අගය වහන්නෙපා

වැළා 14 Feb 2011 | 03:46 pm

අනිත් දවස් තුන්සිය හැට හතරෙම වෙඩින් නටන අපි අද විතරක් අහක බලං වැළන්ටයින් එක්ක ගේමට

Box 31 Jan 2011 | 08:55 pm

යන්න ගේකුත් තිබේනම් ඉන්න ඇඳකුත් තිබේනම් කිම බොක්ස් වල ලගින්නේ මංමුලා වූ එවුන් සේ. . .

රූපේ 31 Jan 2011 | 02:57 am

තමන් ලස්සනයි කියලා හිතන් ඉන්න උන්. . . හතර වටෙන් එකම ඇඳුමෙන් එක එක ඇඳුමෙන් කලු සුදු පාටින් ෆොටෝ දමයි. . තමන් කැතයි කියලා හිතන් ඉන්න උන්. . . හෙන ඈතින් තවත් කට්ටිය එක්ක කාලෙකකට පාරක් අහක බලන් ෆොටෝ දම....

Related Keywords:

ansh lucky sri jay

Recently parsed news:

Recent searches: