Blogspot - nodanim.blogspot.com - නොදනිම්

Latest News:

පිළිතුරය ඔබ මගේ, පැනය අමතකය දැන් ...! 4 Dec 2012 | 05:18 am

(සිංදුවක් ලියල දීපං ලියල දීපං කියල මූ මට කරදර කරන්නෙ අනාදිමත් කාලයක ඉඳං. නිමිත්තක් නැතෙයි කිය කිය මග ඇර ඇර ඉඳල ඊයේ මහ රෑ ජාමේ මේ පදවැල් මගෙ අතින් ලියවෙන්නේ හරි පුදුම විදියට. නිදියන්නටම ඇඳට වෙලා ඉඳිද්ද...

ආගම හා පරිණාමනය ( අන්තිම පරිච්ඡේදය |:. ) 21 Jul 2012 | 04:40 am

හෝමෝ සේපියන්ස් සේපියන්ස් නම් වූ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු කරන්නට ආගමෙන් සිදුවූ මෙහෙය අති උත්කෘෂ්ටය. පිළිගනිමි. ගරු කරමි. ආගම නොවන්නට ඒ ක්ෂීරපායීයා මනුෂ්‍යයෙකු වන්නට තවත් බිලියනයක් වූ කලක් ගත වනු ඇත. අනේ...

බලං ඉඳිම් මං…… 22 Jun 2012 | 05:50 am

බලං ඉඳිල්ල එපා වෙච්ච දවසක අත්ඇරලා දාන්නම්. ඒත් දැන්ම නෙවෙයි. මට තාමත් බලං ඉන්න පුළුවන්. ඔයා එනකම් බලං ඉන්න පුළුවන්. ඇවිල්ල මම ඉන්නවද නැද්ද ගානක්වත් නැතුව ආයෙත් යන හැටි බලං ඉන්නත් පුළුවන්. හැමදාම කාගේ ...

ක්‍රෑම… 22 Jun 2012 | 05:49 am

(සරත් සෘතුව, 2011. දිනෙන් දින ලෙක්චර්ස් මැද කොළ වල කුරුටු ගෑ හීන, යුනිකේත වලට හැරවුණු වගයි.) එකම එක මොහොතකට ඔයා ඇවිත් යන හැටි මං බලං උන්නා. ඔයා ආවේ ඇයි කියල මං දන්නේ නෑ. ඉක්මනටම ගියේ ඇයි කියල මම දන්න...

වරෙන්තුව 22 Jun 2012 | 05:41 am

(ලියූ දිනය විය යුත්තේ අගෝස්තු 07, 2012 දින සිට මාස 04කුත් දවස් 14ක් ගත වූ දින මුත් මෙය ලියුවේ ඊට සෑහෙන දින ගණනකට පෙර බව යන්තං සිහිවේ.) අද වෙනකොට හරියටම මාස හතරකුත් දවස් දාහතරකුත් ගතවෙලා. වරෙන්තුව හම්....

පොළවේ පය නොගහපු විප්ලවවාදියා 22 Jun 2012 | 05:36 am

“දේශමාමකයෙක් වගේ වැඩ කරපං. රට දෙකඩ කරන්න දෙන්නේ නැතුව රටේ ස්වෛරීභාවය රැකගනින්. වීදේශ කුමන්ත්‍රණ වලට රැවටෙන එකම විතරයි මේ ආණ්ඩුවෙන් වෙන්නේ. වෙන එක හොඳක් කියපල්ලා බලන්න මුන් කරපු. රටම අගාධයට ගිහිං. ජනතා...

සහෝදරයෙක්ගේ උණුහුම.. 22 Jun 2012 | 05:32 am

“මල්ලි…. උඹල අපි එකට හැදිච්ච උන්. අපි දන්නවා වංහුං හැමදේම.. වෙනස් වෙලා නැති දේවල් වගේම වෙනස් වෙලා තියෙන දේවලුත්. ඒක උඹට තේරෙනවනේ.. මුකුත් නොදැන ඇවිත් උඹත් එක්ක කතා කරනවා නෙවෙයි මල්ලි.. උඹ ඔය දඟලන දැඟ...

මම පරාද වේවි. 22 Jun 2012 | 05:28 am

Posted on පෙබරවාරි 4, 2011 කිසිම හේතුවක් නැතුව හැමදේම අත් ඇරලා යන්න තරම් මට හේතුවක් තිබුනද? නැත්නම් මට නිකම්ම යන්න ඕනකමට මම මෙහෙම  කරනවද? මටම දැන් පැටලිලා ඇයි මම මෙහෙම කරන්නේ කියල.. තීරණයක් ගත්ත මම. ...

කෙටුම්පත් කරළියට 22 Jun 2012 | 05:19 am

මෙව්වා මම ලියන එව්වාය. මම ලියන බහුබූත, පල්හෑලි කමකට නැති, කිසිවෙකුට වැඩක් නැති එව්වා බව හැබෑය. ඒත් අර කවුරුත් දන්නා කතාව වගේ මම ලියන එව්වා මට හොඳය. මම නරක බව වෙනම කතාවකි. ඒක මෙතැනට අදාළ නැත. අනික මේක ...

මනමේ විචාර විචාරය 13 Dec 2011 | 07:50 pm

as per every generation of ppl, (සෑම මනුෂ්‍ය පරම්පරාවක් පාසාම)., while (end of මනමේ): චුල්ල ධනුද්දර ජාතකය.       තවත් එ‍ක ජාතක කතාවක්., බොහෝ දෙනෙක් අහලාවත් නැති. මනමේ බලනවා.      තවත් එ‍ක නාට්‍යයක් ...

Recently parsed news:

Recent searches: