Blogspot - nonevents-samara.blogspot.com - නොසිදුවීම් | nonevents

Latest News:

Exposed - නිරාවරණය 3 May 2011 | 05:16 pm

Normal 0 false false false MicrosoftInternetExplorer4 නිරාවරණය මම උගත් බුද්ධිමත් නෝනා මහත්මියක්. මේ අපේ අලුත් නිවස. මම අලුතෙන් ලැබුණ නිශ්ශබ්දය විඳිමින්. මම කාලය වැඩිපුර තියෙන කෙකනෙක්. වියදම් කර...

You 24 Mar 2011 | 02:51 pm

 ඔබ සොඳුර මම මැටි බඳුන ඔබෙන් මධු ඉල්ලන සමා වුව මැන රිදී කුසලාන විය නො හැකි වුන!

Near you 24 Mar 2011 | 02:48 pm

මා ඔබ අසල බඹ ලොවය රූප නැත, අරූපය රෝධ නැත, නිරෝධය මා ඔබ අසලම ඔබට නො පෙනෙන ඔබට නො දැනෙන සමාන්තර විශ්වයක

Silver Poetry 24 Mar 2011 | 02:46 pm

රිදුනු කවි කුඹලා සහ මදින්නා මිතුරු එකතුව කිතුල් ගස මුල හිඳ මුට්ටියෙන් රා බොන මහත්වරුනි සමාවෙන්න මේ කිතුල් රා... ඔබ අතැති රිදී කුසලානට තරම් නැතිවැති

The sky 10 Feb 2011 | 07:32 pm

Normal 0 false false false MicrosoftInternetExplorer4 Normal 0 false false false MicrosoftInternetExplorer4 අහස මට අහස පෙනෙන අහසට මා පෙනෙනෙ නිතර මා හිඳින තැන හිඳගෙන රෑට කතා කර ...

The M.A. Thesis - A Short story 3 Feb 2011 | 11:46 pm

ශාස්ත්‍රපති නිබන්ධය ලංකාවේ ඉඩම් අයිතිය පිළිබඳ ලේඛන- පෘතුගීසි/ලංදේසි යුගය: තෝම්බු. නිබන්ධය මාස තුනක් ඇතුළත නිම කළ යුතුයි. මම දැන් ජීවත් වෙන්නෙ පුස්තකාලවල. පුස්තකාලවල අමුතු සුවඳක් තියෙනවා. හොඳ පුස්තකාල...

Promised land 3 Feb 2011 | 05:47 pm

පොරොන්දු දේශය වැසියෙනි පොරොන්දු දේශයට ස්වර්ගයට මිනිස් ලොව එකකට දෙව්ලොව සයක්... තරු පහේ සිට ඉහළට අත ඇති කුසලයට සරිලන අන්දමට බාල මැට්ටෙන් සැදූ මිනිසුනි එහේ දී රන් කඳක් වෙන්නයි මෙහ...

Some notes 22 Jan 2011 | 06:26 pm

Normal 0 false false false MicrosoftInternetExplorer4 සටහන් කීපයක් ගල් ඉබ්බනේ නුඹලාට පූර්ණ නිදහස රිසි තැනක රිසි විටක පියාඹා යන්න ********** ඉදිරියට ආවා නෙ නුනුවණ කියන්නත් ඉස්සරම...

Un-lit 17 Jan 2011 | 08:46 pm

Normal 0 false false false MicrosoftInternetExplorer4 නො පහන් ගෙය තුළ පහනක් නො නිවා තබා ගත යුතු ගින්නක් නො අවුළුවා ගත යුතු පහන මඳ සුළඟකටත් නිවෙන්න බලා ගෙන ගින්න මඳ සුළඟකටත් ඇවිළෙන්න බලා ගෙන .....

Unused - A short story 13 Jan 2011 | 06:34 am

පාවිච්චි නො කළ අර ත්‍රී-රෝද රතේ තුළ වූ සිපගැනීම කියන තැනින් නේ ද නැවැත්තුවෙ? ඔයා මේක කොටස් වශයෙන් පළවෙන කතාවක් විදියට ගන්න එපා. ජීවිතේ එහෙම කොටස් වශයෙන් පළවෙන්නෙ නෑ... නිකං කෑලි වශයෙන් ගැලවි ගැලවි අ...

Related Keywords:

ලස්සන කරන ඛෙහෙත් පෙති

Recently parsed news:

Recent searches: