Blogspot - poornaloka.blogspot.com - පිටස්තරයාගේ ලෝකය

Latest News:

කැත කූඹී... 17 Mar 2013 | 02:41 pm

කඩේ ඇති ලොකු සීනි ගෝනිය... නොපෙනෙන කූඹී, ගෙදර ඇති පොඩි සීනි බෝතලයට... වහ වැටෙන කැත,

ආදරණීය ජනතාවට.. 10 Feb 2013 | 01:58 pm

දිනෙක තොප වෙනුවෙන් ගැලවුම්කාරයෙකු හෝ පාවාදෙන්නෙකු වන්නට වරමක් ලැබේනම්... සිහසුන් වල තබා නරුමයන් අදහන කුණු හදවත් ඇති තොපට කිම නිවටුනි, සැබෑ ගැලවුම්කරුවන්.. පාවාදෙන්නා වෙමි, තොපි සැවොම මරණයට ...

නිදහස.. 4 Feb 2013 | 01:17 pm

කැඳ උයන්නට නිතරම පාරම්බාන මූසල ආඩි හත් දෙනෙකුට බාර දුන් අම්බලම..

නයි සමග නිදි වැද.. 27 Jan 2013 | 02:41 pm

මම කාලෙකට ඉස්සර මනුස්සයෙක් වෙලා හිටිය. ඒක කියන්න තරම් ජීවිතයක් නෙවෙයි. මම නාගයෙක් වුණා. යුද්ධෙ පටන් ගත්ත.  මම යුධ පිටි අතරෙ කරක් ගැහුව නිතරම පෙන ගොබේ පුප්පගෙන. නාග ගෝත්‍රයෙ උන් විදියට අනෙකුත් සියඵම ...

දෝෂාභියෝගයෙන් ‍ඔබ්බට.. 14 Jan 2013 | 05:35 pm

සේදිරිස් අයියේ, යමන් කුඹුරට කෙහෙම්මල් කියවිල්ල වහගනින් දැන්වත්... ඔය කෙහෙම්මල් නීති පොඩි අපිට විතරයි බං බල්ලන් වගේ බැඳලන්න හරකුන් වගේ දක්කන්න අපිට විතරයි බං ඔය කෙහෙම්මල් නීති... උසාවි, බලුකූ...

මනුසත් උපත 27 Dec 2012 | 11:28 am

හූනන්ට කූඹින්ට වුව ඉඩකඩ ලැබෙන ඔබේ නිවහන තුළ මට ඉඩක් නැති හැටි..

කොපි පොත්.. 28 Oct 2012 | 07:45 pm

සැබවින්ම මිනිසුන් නොවෙමු අපි ඇරැඹුමේ සිට අනුන්ගේ සටහන් ලියූ කොපි පොත් පමණි..

හාමතට තිත 15 Oct 2012 | 09:47 pm

පහුගිය වකවානුවේ දිගින් දිගටම රාජකාරියට නොගොහින් නිවාඩු ගන්න වුණාම නිතර දෙවේලේ දුරකතන ඇමතුම් දෙමින් සැප දුක සොයා බැලුවේ සුමනරත්න අයියාය. කොහොම වුණත් මාසික වැටුප ලැබෙන දිනයේ වැඩට ගිහින් ඒ ලැබෙන සොච්චමෙන...

මගේ ප්‍රශ්ණය.. 29 Sep 2012 | 09:18 pm

ආශා කරන’මුත් හිස් අවකාශයක රැඳී ඉන්නට.. ඇතුල් වූ විට මා සිටිනා බැවින් හිස් බව නැතිව යයි හිස් අවකාශ වල...

අස්වාභාවික එළඹුම.. 25 Sep 2012 | 08:55 pm

මිනිසුන් නිදන මේ සීතල උදෑසන නිසලව ශාන්තව ස්වභාවය සමගයි.. නොගැලපෙයි දහස් සිතුවිලි ඇවිලෙන නොනිදන මසිත විශ්වය මවන ස්වභාවය සමග.. අවදි වෙයි මිනිසුන් මිනිස් කඩහඞ ඇසේ ඈතින් පන්සලක ලවුඩ්ස්පීකර් හඞ...

Related Keywords:

ආදරය, රජුන් තැනීමේ කලාව

Recently parsed news:

Recent searches: