Blogspot - pothrakke.blogspot.com - පොත්ගුල

Latest News:

ඈ මැරෙන්නට තීරණය කලාය !!!! - වෙරෝනිකා !!! 10 May 2011 | 07:02 pm

 ඈ මැරෙන්නට තීරණය කිරීම ඈ මෙන්ම අපත් හුස්ම වැටෙන මිනිස් ජීවීන් වීමු. මිනිස් ජීවීන් කියා නොනැවති, දුවනවාට වඩා නැවතී සිටීමෙන් හර්ද ස්පන්දනය බාල වෙනු අත් විඳින සත්ව ප්‍රාණීන් වීමු. වැටෙන හුස්මක් ඉහල ගෙන...

මිනිත්තු එකොළහේ කතාව- Eleven Minutes by Paulo Coelho 27 Mar 2011 | 07:17 pm

ජීවිතය යම්තම් හඳුනාගත් දා සිට, තරුණ විය බොහෝ කටුක දෑ උරුම කර දෙන තෙක්, ආදරය කුමක්දැයි  ,සැබෑ තෘප්තිය කුමක්දැයි, වෙහෙස වී සෙවූ මරියාට කාලාන්තරයක් පුරාවට ලැබුනේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීම්. ඈ සැබෑ...

Woman at Kinsey Road 21 Jan 2011 | 01:25 am

රුයිත දහය 8 Jan 2011 | 04:30 pm

ජනක මහබෙල්ලනගේ පොතක්. මම හුඟක්ම ආසා කරන කවියෙක්. රතිය කියන මානුෂීය ක්‍රියාකාරකම හරිම අමුතු සරල විදියකට දකින කවියෙක්. මම මේ ඌරුවට යන කවි ලියන වෙනත් කෙනෙකුට කියලා දන්නේ කේ. කේ. සමන් කුමාරව නොහොත් සර්පයා...

Let's Go Swimming in the Monsoon Sea with Shyam Selvadurai... 7 Jan 2011 | 08:09 am

It's Sri Lanka, 1980, and the season of monsoons. Fourteen year old Amrith lives with kind uncle Lucky and aunty Bundle along with their two daughters Selvi and Mala after his parent's death. Amrith’s...

වහලක් නැති මාලිගාව - Of Mice & Men - John Steinbeck 14 Dec 2010 | 10:18 pm

අපි හැමෝම හීනයක් නිසා ජීවත් වෙන මිනිස්සු. කවදාහරි ඉටු කර ගන්නවා කියල හිතා ගන්න බලාපොරොත්තුවක් හිතේ තියාගෙන්න නිසා තමයි තවත් දවසකට ඇහැරිලා ඒ දවසේ දුක් කම්කටොලු විඳගෙන ඉවසගෙන ඉන්නෙ. සමහර වෙලාවට අපිටම බර...

ජීවිතය ගැන සුනේත්‍රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා" 8 Dec 2010 | 06:48 pm

කෙටි කතා පොතකි. කතන්දර හතකි. ඒ එකකට එකක් වෙනස් වැ ලියූ ඒවාය..! කෙටිකතා තුල හිඳ සුනේත්‍රා ජීවිතය කියන්නී අපට ඇත්තේ ඒ ජීවන අත්දැකීම අකුරු තුලින් අසා සිටීම පමණෙකි..! සබරගමුව සිය ජීවිතයේ කොටසක් කරග...

1984 : උතෝපියා සිහිනයේ අධිපතිවාදී අන්තය 28 May 2010 | 06:48 am

ඉංග්‍රීසි සාහිත්‍ය තුල සාමාන්‍යයෙන් කියවන්නට ලැබෙන මානුෂීය හැඟීම් නැවත නැවතත් සනාථ කරනා ආකාරයේ ප්‍රබන්ධයන්ට වඩා වෙනස් වූත් ඒවාට වඩා අශුභවාදී වූත් කතාවක රස විඳීමට ලැබීම එක අතකින් නැවුම් අත්දැකීමක් වූ අ...

අන්තිම කැමැත්ත | අගතා ක්‍රිස්ටි ලියූ Sad Cypress 7 Apr 2010 | 10:34 pm

එලිනෝර් කාලයිල් මෝෆීන් විස මුසු සැන්විච් කෑමට දී මේරි ජෙරාඩ්ව මැරුවාද . . .? එලිනෝර් කාලයිල් නමට ලැබුනු නිර්නාමික ලිපිය එව්වේ කවුද . . . . ? එහි ලියා තිබුනේ මොනවාද . . ? අංශබාගය රෝගය වැලඳී නැගිට ගැන...

පූර්වජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක 1 Apr 2010 | 08:18 pm

පසු කවරයේ සටහන : "මෙය මහාචාර්ය බ්රයන් වේස් හා මහාචාර්ය ඉයන් ස්ටීවන්ස් වැනි ප්රකට මනෝ විද්යාඥයන් ගේ පූර්වජන්ම පර්යේෂන සිද්ධි අධ්යයනකි. සුනේත්රා එම සිද්ධි විග්රහ කරන්නේ භාවනා යෝගීන් ඇසුරෙහිද බුද්ධ ධර්මය...

Related Keywords:

ansh lucky sri jay, - ‍එරික් ෆ්‍රොම්, වෙරෝනිකා මැරෙන්න තීරණය කරයි

Recently parsed news:

Recent searches: