Blogspot - raaroo.blogspot.com - රෑ රූ

Latest News:

මේ මගේ සඳයි ගැන නෙවේ හලාල් ගැනයි 31 Dec 2012 | 09:49 am

මූනු පොතේ දේශපාලන පිටුපුරා හලාල් ගැන ලොකු සංවාද (හලාල් වලි ) වලින් පිරිලා. ඒතන ඒ ගැන අදහසක් දාන්න හිතුවත් දිගටම සංවාද කරගෙන යන්න වෙලාවක් නැති නිසා මටත් හිතුන ඒ ගැන මෙතන පොඩ්ඩක් ලියල දාන්න. ඉස්ලාම් කි...

මේ මගේ සඳයි - ප්‍රවේශය 27 Dec 2011 | 12:57 am

හමුදාවෙන් පැනල එන සොල්දාදුවෙක් පිටුපසින් සිංහල ගමකට ඉතිහාසයක් නැති තරුණියක් එනවා. යුද්ධය තදින් ඇවිලීගිය පරිසරයක පිහිටි හමුදා බංකරයකට ජීවිතාරක්ෂාව පතා පැන්නක වීමත්, නළලේ පොට්ටුවක් තිබීමත් නිසා සැකයක්....

නන්දිකඩාල් කලපු දියේ සඳ දිය වෙනවා බලන්න... 14 Dec 2011 | 05:17 am

නන්දිකඩාල් කලපුව කියන්නෙ අපේ මිනිස්සුන්ගෙ ජයග්‍රාහී භූමියක්. ඒක මොන වගේ තැනක්ද කොහේ තියෙනවද කියල නොදන්න අයත් ඒක ගැන නිතරම කියවනව ඈත ගම්දනව් වල පවා. පහුගිය කාලෙ ලංකාවෙ ජනප්‍රියම ස්ථානය වුණේ නන්දිකඩාල්...

මුදුනට නැගීමේ ආහ්ලාදය.... 7 Dec 2011 | 12:01 am

(එච්.ඒ. කරුණාරත්න කලාකරුවා සමඟ කේ.ඩබ්. ජනරංජන කල කතාබහක්) ලංකාවේ චිත්‍ර කලාවට වියුක්ත ප්‍රකාශන ආර හෙවත් ඇබ්ස්ට්‍රෑක්ට් ආර්ට් ප්‍රවණතාවක් ලෙස හඳන්වා දුන් පුරෝගාමියා ලෙස සැලකෙන්නේ ඔබ. ආපස්සට හැරී බලන ව...

සකුරා මල්, සුලඟේ වෙලී, පාවී විසිරේ... 5 Dec 2011 | 10:46 pm

සකුරා......මේ මං කැමතිම ජපන් සින්දුව. සකුරා ගස් වල මල් තියා කොලයක්වත් නැති සීතල කාලෙක මේකට මං මෙච්චර කැමතිවුනේ ඇයි කියල හිතාගන්ඩ බෑ. ඒත් ඒ සකුරා මතකය ඒ තරම් ප්‍රභලයි. මේ සින්දුව කියන්නෙ ඉකිමොනො ගකරි ...

හින්දි සිනමාවට අහිමි වූ කටහඬ 30 Nov 2011 | 10:10 pm

මං අසූවෙ මුල පරපුරේ. යුද්ධය, නිදහස් වෙළඳපොල, ටෙස්ට් ක්‍රිකට්, කැසට්, ටීවී කියන්නෙ අපේ ජීවිතේම කොටස් වගේ. අපි බහ තෝරන කාලේ ලංකාවෙ මිනිස්සුත් ඔය දේවල්වල බහ තෝරමින් හිටියෙ කියල ඒ කාලෙ තේරුනේ නැති උනාට දැ...

පොදු අවකාශයක් බවට පත්වූ වගයි... 15 Nov 2011 | 07:50 pm

මෙතෙක් කල් පුද්ගලික අඩවියක් වූ මෙය අද සිට සමූහ අවකාශයක් බවට පත්වෙන බව මෙයින් දන්වා සිටිමු. කළා නිර්මාණ ගැන අපට දැනෙන අවංක සිතුවිලි මෙහි ලියවෙනු ඇත. තව, කවි, කෙටිකතා, නාට්‍ය ඇතුලු වර්ගීකරණය වන, නොවන, ව...

ජානේ තූ... යා ජානේ නා 13 Nov 2011 | 01:48 am

මේක ගැන කොහොම ලියනවද කියල හිතාගන්ඩ බැරුව සෑහෙන කාලයක් කල්පනා කර කර හිටියා. තවම ඒ හැටි පැහැදිලි විදිහක් කල්පනා වෙන්නෙ නෑ. ඒකට පිළියම මොනවහරි ලියන එක කියල අන්තිමටම හිතල ඔන්න වැඩේට බැස්සා. මේ වැඩේ මෙච්ච...

සර්ෆ් සංගීතයේ නැළවෙන්න... 29 Sep 2011 | 04:43 pm

කාලෙකට පස්සේ හම්බවෙච්ච පොඩි නිවාඩුවේ නිදහස විඳිනගමන් වයින් පොඩ්ඩක් බීලා ටිකක් රිලැක්ස් වෙන්න හිතාගෙන ආවා මෙතනට. වයින් පොඩ්ඩ බෝතලයක් බවටම පත්වුනා... වයින් බෝතලේකටම තනියම වග කියලා මේක ලියන නිසා කියවන ඇත...

පොළොව හෙලවෙන එකේ පොඩි ආතල් එකකුත් තියනවනෙ.. 11 Apr 2011 | 03:44 pm

මෙයට සම්බන්ධ මුල් කොටස් කියවන්න. 1 මං කරදරයක් නැතුව ඉන්නවා... 2 පර්ෆෙක්ට් සිකුරාදාව... 3 භූමිකම්පාවක්...එනවා... --------------------------------------------------------------------------------------...

Recently parsed news:

Recent searches: