Blogspot - ru1-ru1.blogspot.com - ගනේමුල්ලේ රුවන්ගේ අඩවිය : ඇතුළුවීමට සැමට අවසරයි.නමුත් පිටවීමට පෙර ඔබේ අදහස් දැක්වීමට කාරුණික වන්න.

Latest News:

කැපවීම 5 Aug 2013 | 03:24 pm

අපේ තාත්තා lino operator කෙනෙක්.තව කිව්වොත් ඉංග්‍රීසි මාධ්‍ය අකුරු අමුනන්නෙක්.වැඩ කලේ දිගටම පත්තර කන්තෝරුවල.මුලින්ම TIMES .එක වැහුවට පස්සේ දවස නිවස. අද මම මිහිදු මාවතේ ඒ ලගින් 103 බස් එකක ආවා .ගුණසේන ...

නලින් පෙරේරා අපේ සංගීතය සහ පොඩි එවුන් 19 Apr 2013 | 08:20 am

ඊයේ රාත්‍රිය ඉතාම සුන්දරය.ආනන්දයෙන් ඇරබුනු හෝරා ත්‍රිත්වය නොදැනීම ගෙවී යද්දී ප්‍රඥාව මතු නොවුනද මගේ පස් හැවිරිදි දියණියගේ සිට සියල්ලෝම අති මහත් උද්දාමයට පත්වන අයුරු දිටිමි. මේ තුල මාගේ අබෙනිය නාහෙන් ...

නලින් පෙරේරා අපේ සංගීතය සහ පොඩි එවුන් 18 Apr 2013 | 08:56 am

ඊයේ රාත්‍රිය ඉතාම සුන්දරය.ආනන්දයෙන් ඇරබුනු හෝරා ත්‍රිත්වය නොදැනීම ගෙවී යද්දී ප්‍රඥාව මතු නොවුනද මගේ පස් හැවිරිදි දියණියගේ සිට සියල්ලෝම අති මහත් උද්දාමයට පත්වන අයුරු දිටිමි. මේ තුල මාගේ අබෙනිය නාහෙන් ...

දොස්තර පුතා 17 Apr 2013 | 02:50 pm

මම මොහොතකට පෙර රිජ්වේ ළමා රෝහල පසුකර ආවෙමි.intern සිටින කුඩා සොයුරියක් සුදු පැහැති ලෝගුව ඇද වැඩිහිටියෙක් සමග රෝහල ඇතුලට යනු දිටිමි .වැඩිහිටි කාන්තාව රෝගියෙක් යැයි නොහැගෙන තරමට ඇගේ ඇසේ විශාල කාන්තියක් ...

ලෝකෙම දිනපු හිනා මූණ 25 Mar 2013 | 12:25 pm

වතුරේ යට කිමිදිලා මාළුවෙක් අල්ලන් එන දියකාවෙකුගේ මූනේ තියෙන්නේ මම මහා වැස්සක් අස්සේ ගෙදර එද්දී ලොකු කුඩයක් උස්සන් ඇවිත් මාව ගෙදරට කැන්දන් යන අවුරුදු 5හේ චුටි දුවගේ මූනේ තියෙන ලෝකෙම දිනපු හිනා මූණමයි ...

සමුගැනීමක් සැබෑවින්ම ආදරණීය විය යුතුය. 14 Oct 2011 | 11:11 pm

මේ මහා දෙරණෙ අප බොහෝ දුර පැමිණ සිටින්නෙමු. අප වෙනුවෙන් අන් අය බොහෝ සම්පත් වැයකර ඇත.මෙහි ආපසු ගෙවිම් කෙසේ විය යුතුද? මම සිතමි. ආදරණිය මිනිසුන් හා ජිවත් වන්නට ලැබීම මහා වාසනාවකි. ඒ තුල ලැබෙන ජීවිතය හැර ...

කලුපාට ආදරය 20 Apr 2011 | 11:26 pm

මං එයාට කිව්වේ සුදු කියලා. හැබැයි මං තාමත් හිතනවා කලු පාටට සුදු කියලා කියන්නේ කොහොමද කියලා. ඒත් කට කහනවටයැ කියලා තියෙන්නේ මොනාද ඉස්සරහා ඇස් අන්ධ වෙනවා කියලා. මටත් වුනේ එහෙම වෙන්න ඇති. මං ඒ දවස්වල කොච්...

අනේ මේකිගේ බඩේ දරුවන් 7 Apr 2011 | 01:58 pm

අපෙ කොම්පැනියට සමහර බස් එන්න පටන් ගන්නෙ කි.මි. 50කටත් එහා ඉදලා.අපිත් මුලින්ම නගින කට්ටිය හින්දා හොන්දට ඉස්සරහම සීට්වල දිගෑදිලා එනවා. අන්තිමට එද්දි සීට් නෑ.ඉතින් කෙල්ලො කොල්ලො කියලා වෙනසක් නෑ අන්තිම කට...

මේ ක්‍රිකට් බැලිය යුතුම කාළයයි. 3 Mar 2011 | 04:56 pm

ඉරිදා හවස මැච් එක ඉවර වෙද්දී හිතුනා මේක තමා හොදම තරගය කියලා.ස්ට්‍රවුස් කාලෙකට අමතක නොවෙන ඉනිමක් ගැහැවුවා. ඒත් ඊයේ රෑ කෙවින් ඕබ්‍රයන් ඒක අලුත් කලා. මෙහෙම දේවල් දකින්න අපි හරිම වාසනාවන්තයි. පිතිකරුවෙක් ...

ඊළග හැතැප්ම යන්න ලෑස්ති වෙමු. 7 Dec 2010 | 09:56 pm

අපි පොඩි කාලේ ඉදන් ඉගෙන ගන්නවා ඉලක්ක හදාගන්න කියලා. ඉතින් පටන්ගත්ත තැන ඉදලා ඒවා ලබාගන්න අපි දුවනවා.අන්තිම ඉම දන්නේ නැතුව වටේ දුවනවා.අපි හති වැටිලා අන්තිම කොනේ ඉදන් අත ඇරපු දේවල් කොච්චර තියෙනවද? අපි දු...

Recently parsed news:

Recent searches: