Blogspot - sudill12.blogspot.com - පිටවාන

Latest News:

ජීවිතය වෙනුවට මරණය යදින මිනිසෙක්.. 28 Dec 2011 | 06:24 am

සාමාන්‍යයෙන් මම හින්දි චිත්‍රපට නරඹන්න ඒ තරම් කමති නෑ.ඒත් කලයක් ඇබ්බැහි වෙලා වගෙත් හිටියා,ඒ ඇබ්බැහියෙන් නරකකුත් වෙලා නෑ.මොකද යාන්තමට හින්දි තේරෙනවා.(ඒකත් ලොකු වාසියක් වෙලා තියෙනවා මගෙ අලුත් රස්සාවට,මො...

අවාරෙට වැටෙන අඹ 16 Oct 2011 | 12:03 am

මේ බ්ලොග් එක පටන් ගත්ත දවස්වලනම් හෝ ගාල පොස්ට් වැ‍ටුනට මොකද දැන්නම් එහෙම නෑ කියන්න මමත් පිලිගන්නවා. ඒත් එකට සාධාරණ හේතු තියෙනවා. මේක පටන් ගද්දි මම ඉගෙනගන්නවා ඒ අතරෙ මට අසනීපවෙලා මාස දෙකක් විතර ඇඳට කො‍...

සම්මුඛ පරීක්ෂණ (වෙලාවකට ආතල්) 9 Sep 2011 | 12:17 am

මේ දවස්වලනම් අම්බානකට වැඩ. මොකද 19 අපේ අවසාන විභාගය පටන් ගන්නවා.. හිතන් හිටියන හොම්බෙන් යන්න දෙන්න නෝට් එකක් දෙකක් බැලුවම තමයි තේරෙන්නෙ වැඩේ කොච්චර අමාරුද කියලා.. ප්‍රොජෙක්ට්,ප්‍රසන්ටේශන්.... අරවා මෙව...

මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ..... 10 Aug 2011 | 05:26 pm

මා කුඩා අවදියෙහි  අප නිවසෙහි රූපවාහිනියක් නොතිබිණි. මගේ දෙමව්පියන්ට එවැන්නක් මිලදී ගැනීමට ආර්ථික ශක්තියක් නොතිබූ නිසා නොව අප සියල්ලන් සියලු වැඩ පසෙකලා එයටම ඇලී ගැලී සිටිනු ඇතැයි මගේ මවගේ විස්වාශය විය....

ජංගම දුරකතන තාක්ෂණය 03 2 Aug 2011 | 11:52 pm

පහු ගිය ලිපියෙන් නවත්තපු තැන ඉඳල අද ඉස්සරහට කතා කරගෙන යමු. Maritime Communication නාවික කටයුතු සඳහා රේඩියෝ සංඛ්‍යාත පාවිච්චි කිරීම මේවා හොයාගත්ත කාලෙ ඉඳලම පැවතුනා.. කටහඬ එකතු කරල සංනිවේදනය කරන්න කලි...

ජංගම දුරකතන තාක්ෂණය 02 30 Jul 2011 | 05:44 am

ඔන්න අද තමයි ටිකක් නිදහස් වෙලාවක් හම්බ උනේ.ඉතිං අපි නව්ත්තපු තැන ඉඳල ආයෙමත් පටන් ගනිමු.පිදුරුතලාගල ගිය ගමනත් මරේ මරු.. ලංකාවෙ උසම තැනට යන්න ලැබීමත් ජීවිතේ ලබපු ලොකු වාසනාවක්.ජාතික රූපවාහිනී,චැනල් අයි,...

ජංගම දුරකතන තාක්ෂණය 01 19 Jul 2011 | 12:24 am

හැමදාම එකම රාමුවකට කො‍ටු වෙලා ඉන්නවට වඩා හොදයි නේද දවසින් දවස වෙනස් වෙනස් දේවල්  ටිකකට අතගහන එක? ඉතින් මමත් හිතුවා මම ඉගෙනගත්ත දේවල් වලින් ටිකක් මගෙ බ්ලොග් එක අස්සටත් ඔහෙ ඔබල දාන්න.. ජංගම දුරකතන තාක්ෂ...

පිටවාන 5 Jul 2011 | 11:45 pm

ඔන්න කාලෙකට පස්සෙ මගෙ බ්ලොග් එකටත් ඉර පායලා.. පහු ගිය ටිකේම හුස්මක් කටක් නැතුව එක දිගට ඇදගෙන ගිය exame බරත් පැත්තකින් තිබ්බා.. ආයෙ ඉතින් එහෙම එකක් එනව කියල මතක් වෙන්නෙත් තව මාස තුනකින්.. එතකන් අපිටනම්...

සංවේගයෙන් දැනුම් දීමයි..! 5 Jun 2011 | 05:33 pm

ගොඩාක් වෙලාවට මේ title එකෙන් එන්නෙ මරණ දැන්වීම් නම් තමයි.. මම මගේ බ්ලොග් එක මරල දාන්න නම් තාම තීරනය කරල නෑ.. කොහොම උනත් ටික කාලයකට බ්ලොග් එක නිදි කරවන්න වෙනවා.. සමහරු කියන්න පුලුවන් දැං මාසයක් විතර ත...

ශ්‍රී සම්බුද්ධාභිෂේක වන්දනා.. 17 May 2011 | 05:02 am

ගයාවේ බෝ මැඩ මුල දස මර සේනා ඔද තෙද බිඳ දමමින් උතුම්  සම්බුද්ධත්වය සාක්ෂාත් කළ ගෞතම සම්බුදු සමිඳුන්ගේ 2600 වන ශ්‍රී සම්බුද්ධ ජයන්තිය සැමරෙනා මේ පින්බර වෙසක් පුන් පොහෝ දිනයේ දෙව් මිනිසුන්හට පින් කෙත් බඳ...

Recently parsed news:

Recent searches: