Blogspot - warnarasi.blogspot.com - සින්ඩරෙල්ලාගේ සපත්තුව....!

Latest News:

Untitled 23 May 2013 | 08:00 pm

.. පෙම්වත ළඟදීම අපි අපිටම කියා කන්දක් ගමු. ඉකිගසන සුළං හා වැළපෙන්න විලෝ ගස් පේලියක් හිටවමු. හැකිනම් කන්ද මුදුනේ සෙල්ලම් පොකුණකුත් මවමු. තාරවුන් කීප දෙනෙකුට සතුටින් පිහිනන ලෙස අණ දෙමු. කන්‍යා දිය ඇලිද ...

Untitled 23 May 2013 | 07:59 pm

. මෙන්න මේ වැනිම තෙතබරිත හැන්දෑවක පාෂාණිභූත වෙන්න පෙර අප දෙදෙන ඉඳහිට සිතෙයි තවමත් උණුසුම්දැයි ඔබේ දෙකොපුළ පෙර මෙන්ම .

Untitled 23 May 2013 | 07:58 pm

. උස් තුරක් ලොම් ගස්සා අතහරී හිම මල් මීදුමට.

Untitled 23 May 2013 | 07:57 pm

. තවමත් සම සුදුමැලිව ඇත වෙදැඟිල්ලෙහි මුදුවක ලකුණට.

Untitled 23 May 2013 | 07:56 pm

. සින්ඩරෙල්ලා , නොදන්නවා වගේ උන්නට අප තවම අළු දැරියන්ය පාන්දර හතරේ  කණිසම වැදෙන විට.

Untitled 23 May 2013 | 07:55 pm

. හයයි විස්සේ රේල්ලුව ගිය පසුව යළිත් මල් නොපිපුණි සිල්පර කොටන් උඩ .

Untitled 23 May 2013 | 07:54 pm

. ඉර බැස යයි . කවුළුවට පිටුපා දෙවන මහලේ කෙල්ල හිසකේ තඹපාට ගැන්වුන .

Untitled 23 May 2013 | 07:54 pm

. ඇඟිලි වැඩෙයි මුදු එහෙමමයි.

Untitled 23 May 2013 | 07:53 pm

. කොතරම් සන්තෝෂද මට මගේමයි කියා දුකක් ඇති එක.

Untitled 26 Mar 2013 | 05:58 pm

. තනිවුනු හිම මිනිසෙකුගේ මෆ්ලරය වැනෙයි සුළඟට සිහින් වැස්සක් මෙන් හිම පියළි විසිරෙයි අවට.

Related Keywords:

බෝ කොළ

Recently parsed news:

Recent searches: