Blogspot - wawulthippola.blogspot.com - වවුල් තිප්පොලේ සිට...

Latest News:

මොකද මෙච්චර ලංවෙලා? 14 Mar 2013 | 05:35 am

ඈ මගේ ඇඟේ වදින නොවදින දුරින්.. මගේ උණුසුම් සුසුම් දැනෙනවා ඇති ඇගේ ගෙල මතින්.. "මොකද මෙච්චර ලංවෙලා?" උත්තර නැති ප්‍රශ්න වචන නැති උත්තර "හ්ම්ම්...." තප්පර දහයක් ගතවුනා තප්පර විස්සක් ගතවුනා තප්පර තිහක්.....

ෆුකුශිමා 26 Feb 2013 | 09:57 pm

සඳ රැස් ගලන රැයක සුදු කඳු මත පතිත හිම කැට වල පහස ගෙනදුන්නේ නුඹයි සකේ විතක රැඳුන අමා මිහිරි රසය සමඟ හදට වදින මුදු උණුසුම නුඹයි ගේෂාවක වයන ෂමිසෙන් තත් අතර දැනී නොදැනී නැගෙන මධුර ස්වරය නුඹයි වසන්තයට ප...

බුබුලු නගින මී බඳුනේ 11 Feb 2013 | 12:36 pm

බුබුලු නගින මී බඳුනේ රස වෑහෙන මද පවනේ සුදු රැස් දෙන සඳ පහනේ හිම කැට සීතල නොදැනේ නිල් තරු කැට දෙකක් වසා වලා රොදක් පාව ගියා රන් තැටියෙන් කැලුම් උරා චෙරි මල් පෙති මෝදු වෙලා සවන පිසින සුසුම් හඬින් කෝල ක...

ශරත් අහස යට... 9 Nov 2012 | 06:51 pm

ශරත් අහසට වැද එක එක හැඩයට පාවෙන වලාකුළු වල කොතැනකවත් ඔබේ හැඩය ඇඳිලා නෑ... හේමන්ත නින්දට පෙර එක එක පාටට සැරසෙන ගස් කොළවල කොතැනකවත් ඔබේ පාට තැවරී නෑ...

කවුද ඈ? 8 Jan 2012 | 03:33 pm

ඈ තනිමග නොරැඳෙයි කසාදෙට පෙර පඳුරු ගානේ නොනිදයි මදුවිතක් දෙසවත් නොබලයි මේ පිරිමි ලොව පිරිමියට තැන දෙයි පාසැලට සමුදෙයි ගෙදර දොර වැඩ ඉයුම් පිහුම් මැහුම් ගෙතුම් ටිකෙන් ටික හුරු වෙයි කල වයස පැමිණි කල හැ...

අහිකුන්ඨික ගිම්හානය (Gypsy Summer) 9 Nov 2011 | 09:05 pm

පැහැදිලි අහසේ නිල, ඉර වැටිල දිලිසෙන ගස්වල කොළ, අමතක වෙච්ච සායං ගිය හීනයක් වෙලා තියෙද්දි, හදිසියේ ඇයගෙන් ඊමේල් එකක්. වචන පේලි දෙකක්.. ප.ලි. : වළාකුලු මතුවී ගස්වල කොළ හැලී සීතලෙන් වෙලීයන හේ...

ආදරය කියන්නෙ ඉරිසියාව.. 1 Oct 2011 | 09:17 am

ආදරේ කියන්නෙ තනිකරම ඉරිසියාව `මට විතරක් නුඹ` කියන කැතම කැත සිතුවිල්ල. ඒක එහෙම නෙවේ කියල කවුරුහරි කියනවනං ඉන්න මං පෙන්නනං. ඈ ඌත් එක්ක ඉන්න වෙලාවක මට දෙන්න තුවක්කුවක්.

කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි. 10 Aug 2011 | 12:51 pm

වකමත්සුවේ * කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි. සිහින් සංගීත රාවය මැකී තෝකියෝවේ වීදි අතර තනිවෙමි. 'යේ ලයි ෂ්‍යැං' කෝපි හලේ අඳුරු කොණක නොරිකො සං මා අබියස... කෝපි 'උගුර උගුර' හිස් කරමින්... ...

ශිම්මේ පාර ලඟ උයනේ, ලී බංකුව - Do you melt? 30 Jun 2011 | 02:58 pm

සීතල විඳින්න, තනියම පුළුවන්ද මේ විදිහට. එන්න ඔබ ශිම්මේ පාර ලඟ උයනට. වතුරමල ලඟ ලී බංකුව උඩ, මං ඉන්නව මග බල බල... පින්න වැටුනට මොකද දියවෙලා යන එකක් නෑ අපිව. ඇත්තටම, දියවෙලා ගියත් මොකද මේ ප...

නිදි කුමරිය... 8 Jun 2011 | 05:46 pm

මගේ සොඳුරිය... ඔබ ඔය ලෙසින්ම නිදන්න. සුන්දර සිහිනෙක සිත දවටාගෙන, විස්මිත සිනාව මුව සරසාගෙන, නිදන්න. ඔබේ සිහිනෙන් ඔබ මුදන්න කවුරුවත්ම නෑ... මූදු හතෙන් එහා ඈ ගිය දා ඉඳලා ඔබ ඇය යාකල නාභි රැ...

Related Keywords:

කැකුලු

Recently parsed news:

Recent searches: