Malkakulu - malkakulu.com - .: මල් කැකුළු : Sri Lankan Kids :.

Latest News:

වසර 100කට පසු නැවත උපත් සතෙක්! 21 සියවසේ කළ විස්මිත සොයා ගැනීමක්! 24 Aug 2013 | 03:29 pm

සත්වලෝකයේ ඉතා දුලබ ගණයේ විස්මිත සොයා ගැනීමක් කරල තියෙනවා. ඇමරිකාවේ ස්මිත්සෝනියන් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් තමයි, මේකට මුල්වෙලා තියෙන්නෙ. වසර 100ක් තිස්සේ මුළු ලෝකයම වැරදි ලෙස හඳුනාගෙන තිබූ සතකුගේ අනන...

භාෂාවක් කතාකරන්න තවදුරටත් ඉගෙන ගන්න වෙහෙසන්න ඕනෑ නෑ. මේ ගූගල් මෙවලමෙන් ඔබට ඒක එසැණෙන් කළ හැකියි! 18 Aug 2013 | 06:30 am

ගූගල් දැන් අලූත් ම පරිවර්තක මෙවලමක් නිපදවා ගෙන යනවා. උසස් තාක්ෂණයෙන් යුත් මේ මෙවලම ‘ස්ටාර් ටෙ‍්‍රක්’ විද්‍යා ප‍්‍රබන්ධ කතා මාලාවේ ආ පරිවර්තකය වගේ එකක්. එයට හැකියාව තියෙනවා, ඔබ කතා කරන වචන ඒ මොහොතේ ම ව...

වසර 1200ක් පැරණි මිසර නගරයක් මධ්‍යධරණී මුහුදෙන් මතු වෙයි! 17 Aug 2013 | 06:30 am

හෙරක්ලියන් (Heracleion) නම් පුරාණ නගරය මුහුද විසින් ගිලගෙන තිබී පසුගියදා විද්‍යාඥයන් විසින් මතු කර ගෙන ඇති අතර එහි සැඟවී ඇති රහස් එකින් එක දැන් හෙළිදරවු වෙමින් තියෙනවා. ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩි‍්‍රයා නගර...

මින් පෙර කිසිදා නුදුටු අමුතු වයිරසයක් හමුවෙයි! එය අඟහරු ලොවින් ආවක්ද? 9 Aug 2013 | 05:30 am

විද්‍යාඥයන් විසින් මෙතෙක් හඳුනා ගෙන නොතිබුණු ලොකුම වයිරසය දැන් සොයා ගෙන තියෙනවා. පැන්ඩෝරාවයිරසය (Pandoravirus) කියා හැඳින්වෙන මෙම වයිරසය අනික් වයිරස මෙන් දස ගුණයක් විශාලයි. එය මයික්‍රොමීටරයක් පමණ දිග...

දැන් සත්ව ඝාතනයෙන් තොරව මස් බුදින්න පුළුවන්. රසායනාගාරයක නිපදවූ පළමු මස් කෑම මේසයට! 8 Aug 2013 | 05:30 am

පළමුවරට ලෝකයේ නිපදවූ නල ‘බර්ගරය’ මේ සතියේ ලන්ඩනයේ හෝටලයකදී ආහාර මේසයට ආවා. එහි මිල නියම කර තිබුණේ පවුම් 250,000ක් කියලයි. අවුන්ස 5ක් බර මේ බර්ගරය, ගවයකුගේ පියවි සෛලවලින් (Stem cells) කෘති‍්‍රමව නිපදව...

අපේ සූර්යයාගේ දැවැන්ත කුහරයක් අභ්‍යවකාශ යානයකින් සොයා ගනියි! 7 Aug 2013 | 06:02 pm

සූර්යයාගේ කාලක් පමණ ඇතුළු වන සේ සෑදුණු යෝධ කුහරය තුළින් සූර්යය ජාලා පිටතට විදිනවා. මෙම කුහරය ඇති වී තිබෙන්නේ හිරුගේ බාහිර කලාපයේ අඩු ඝනත්වයෙන් යුත් ස්තරයේ කොටසකයි. මේ කුහරය එළිදරවු කර ගෙන ඇත්තේ සූර්ය...

අනාගතයේ දී ඔබ කියන කරන දේ පරිගණකයෙන් කිව හැකි වැඩසටහනක් එනවා! 5 Aug 2013 | 03:08 pm

අනාගතයේ ඔබ කොතැනකට යනවාද ඉන්නේ කොහේද කියා අනාවැකි කිව හැකි මෘදුකාංග වැඩසටහනක් දැන් සකස් කරමින් තියනවා. තවත් වසර පහකින් මේ වේලාවට ඔබ සිටින්නේ කොතැනද කරන්නේ කුමක්ද කියා ඇසුවොත් ඔබට වුනත් ඒකට උත්තරයක් අ...

‘හඳට බසිද්දී නීල් එය ලස්සනයි කීවාට මට එය පෙනුනේ පාළු, අජීවී තැනක් හැටියටයි.’ හඳට බට දෙවැනි මිනිසා 44 වසරකට පසු කළ හෙළිදරවුව! 4 Aug 2013 | 07:58 am

පසුගිය 27 වැනිදා අල් ජසීරා රූපවාහිනියෙන් අපූරු සම්මුඛ සාකච්ඡාවක් විකාශය කෙරුණා. ඒ සාකච්ඡාවට සහභාගි වූයේ හඳ මතට ගිය දෙවැනි මිනිසා වූ එඞ්වින් (බස්) ඕල්ඩි‍්‍රන් සමගයි. සාකච්ඡාව මෙහෙය වූයේ ශී‍්‍රමත් ඬේවිඞ...

හදවත් සුවපත් කරන්න රත්තරන්! ඊශ‍්‍රායල් ටෙල් අවිව් සරසවියේ අලූත් සොයා ගැනීමක්! 30 Jul 2013 | 05:30 am

ඊශ‍්‍රායලයේ ටෙල් අවිව් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් රන්වලින් ගත හැකි අලූත්ම ප‍්‍රයෝජනයක් සොයා ගෙන තියෙනවා. රත්තරන් දැන් ඔවුන් හදවත් සැත්කම්වලට යොදා ගන්නවා. විද්‍යාඥයන් රන්වලින් කළ නැනෝ තන්තු යොදා ගෙන...

ජනාකීර්ණ වීදියක පහසුවෙන් ‘ලිස්සා යා හැකි’ පරිසර මිතුරු වාහනයක්! 29 Jul 2013 | 05:30 am

නගරවල වෙසෙන හෝ නගරවල වැඩට යන අයට මුහුණ දීමට සිදුවන වාහන තදබදයට තවත් අලූත් තාලේ පිළියමක් දැන් ඇවිත්. ඒ තමයි, මේ අලූත්ම වාහනය, ස්කෲසරය (scrooser). මේ වගේ නව නිපැයුම් කීපයක් ගැන ඔබට අපි ‘මල්කැකුළු’වලින්...

Recently parsed news:

Recent searches: