Nalakainfo - nalakainfo.com - නාලකගේ සිතුවිලි (Nalaka Unleashed)

Latest News:

Starfish - story 24 May 2013 | 09:48 am

A young girl was walking along a beach upon which thousands of starfish had been washed up during a terrible storm. When she came to each starfish, she would pick it up, and throw it back into the oce...

රංචු ගැසීම සහ ගැස්සවීම 22 Apr 2013 | 09:09 pm

"රංචු ගැසීම" යනු ඇතැම් සතුන් තුල දැකිය හැකි ලක්ෂණයක්. ආරක්ෂාව පිණිසත් තම ශක්තිය වැඩිකර ගැනීමටත් රංචු ගැසීම ස්වභාවික තත්වයක් වන අතර නව යොවුන් වයසේදී මෙයට වැඩි නැබුරුවක් තියෙනවා. ස්වභාවික කණ්ඩායම් හැගීම...

බොරුවට දරුවන් තුල ඇති ගිරි ඔතප් බිදින දහම් පාසල් විවාද තරග 14 Apr 2013 | 12:36 pm

කුඩා කාලේදී දක්ෂ ළමයන්ට බොරු කියන්න පුරුදු කරන්නේ බොහෝ විට බෞද්ධ දහම් පාසල්. මේ වයේ තියෙනවා විවාද තරග කියල ජාතියක්. කණ්ඩායම් දෙකක් තරගෙට එනවා. විනිශ්ය මණ්ඩලය මාතෘකා වක් දෙනවා. උදාහරණයක් ගත්තොත් "පන්සි...

සිංහල අවුරුද්ද 13 Apr 2013 | 12:03 am

විශ්වය තුල සිදුවන්නේ චක්‍රීය ක්‍රියාවලින්. දවල් රෑ ඇතිවීම වගේම දෙයක් තමයි පෘතුවිය සූර්ය වටේ රවුමක් කැරකෙන්න වසරක් (ආසන්නව දින 365) ගතවෙනවා කියන එක. චක්‍රීය දෙයක ඕනෑම තැනක් මුල විදියට ගත්තට වරදක් නැහැ ...

Web 2.0 තොරතුරු යුගයේ අභියෝග සහ අවස්තා 1 Apr 2013 | 06:02 pm

මීට වසර කිහිපයකට පෙර රට තුල ප්‍රධාන වසයෙන් ජනමාධ්‍ය සන්නිවේදනය සිදු වුනේ පුවත් පත්, ගුවන් විදුලිය සහ රූපවාහිනිය වගේ එක දිශාවකට (SIMPLEX) සිදුවන තොරතුරු සන්නිවේදනය මාධ්‍ය භාවිතයෙන්. මීට අමතරව රැස්වීම, ...

අප්‍රේල් මෝඩයන් කව්ද? 31 Mar 2013 | 10:41 pm

අප්‍රේල් 1 වෙනිදා ලොකුම මෝඩයන් වන්නේ ජන මාධ්‍යවල මුලාවට හසු වී විහිලුවට යයි බොරු කියමින් අකුසල් රැස් කරගන්නා අය මිස අනුන්ගේ බොරු වලට රැවටෙන්නන් නොවේ. බටහිරයන් බිහි කල අලෙවිකරණය මත රැදුණු නූතන ධනවාදී ...

ගොයම් කොලයට මුවාවී වෙඩි තැබීමේ නඩු තීන්දුව- නැවත කියවීම 21 Mar 2013 | 09:13 pm

ලංකාවේ අධිකරණයකදී මිනි මැරුම් නඩුවක විභාගයකදී  සිද්දිය ඇසින් දුටු සාක්ෂි කරුවෙක් "සැකකරු ගොයම් කොලයට මුවා වී වෙඩි තබනවා මම දුටුවා ස්වාමිනි" කියා පවසනවා. මිනී මරුව වෙනුවෙන් පෙනී සිටි කුප්‍රසිද්ද නිතිඥය...

කේන්දරය සහ සක්කාය දිට්ටිය 15 Mar 2013 | 08:26 am

ලෝකයේ බොහෝ මිනිසුන් සිතා සිටින්නේ සියලු ග්‍රහ වස්තු පෘතුවිය වටේ යනවා කියා හෝ එය අවට ඇති ග්‍රාහක සූර්යයා වටේ යනවා කියා නොව, ලෝකයේ ඇති සියල්ල තමන් ""කේන්ද්‍ර"" කොට සිදුවනවා යයි කියායි. බුදු දහමේ සක්කාය ...

සිංහලයන්ගේ විකුර්ති දේශපාලනය සහ එහි අභියෝග (කෙටි සටහන්) 4 Mar 2013 | 10:07 pm

#1 රටක පොදු ජනතාවට දේශපාලනය කල හැකි ක්‍රම දෙකකි. පළමු ක්‍රමය නම් චන්දය දින ඉතාමත් නිවැරදිව දේශපාලනය කර ඊලග චන්දය තෙක් සැහැල්ලුවෙන් අනෙකුත් කාර්යන්හි නියැලීමයි. දෙවැනි ක්‍රමය නම් මැතිවරණ දිනයේ පළමු දෙය...

නූතන වැදි (ආදී වාසි) පරපුරේ නැගිටීම 26 Feb 2013 | 06:49 am

යුරෝපයේ සුද්දන් සතුන් දඩයම් කරගෙන මස් පුච්චන් කමින් මිලේච්චයන් ලෙස වල් වැදී සිටියදී, අපේ මේ හෙළ භූමිය අනුරාධපුර යුගයේ සිට ම තුල බුදු දහමෙන් අධ්යත්මිකවත්, වාරි කෘෂි කර්මාන්තයෙන් සංස්කෘතිකව සහ ආර්ථිකව ද...

Recently parsed news:

Recent searches: