Rathuira - rathuira.com - RATHUIRA.COM

Latest News:

හරි පුදුම ආසනය ගැන දිනේෂ් කියයි 7 Aug 2012 | 01:56 pm

‘පාර්ලිමේන්තුවේ ආසන තියෙනවා. අගමැති ආසයක් තියෙනවා. ජනාධිපති පුටුව තියෙනවා. ඒත් කාලයෙන් කාලයට ඒවා වෙනස් වෙනවා. නමුත් හරි පුදුම ආසනයක් තියෙනවා. ඒක වසර විසි පහකට වෙනස් වෙලා නෑ. ඉදිරියටත් වෙනස් කරන්නත් බෑ...

උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා වෙයි 6 Aug 2012 | 07:11 pm

ලොව වෙගවත්ම් මිනිසා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් නැවතත් ලොව වේගවත්ම මිනිසා බවට තහවුරු වී ඇත.ඒ ලන්ඩන් ඔලිම්පික් උළලේ මීටර් 100 කෙටි දුර ඉසව්ව තත්පර 9.63 කින් අවසන්කොට රන් පදක්කමක් ලබාගැනීමත් සමගය...

කොන්ක‍්‍රීට් මිශ‍්‍රනය මිනී මරයි 5 Aug 2012 | 06:19 pm

චීනයේ ජියැංසි නගරයට අයත් ඉන්ධන පිරවුම්හලකදී මෝටර් රථයක් මතට කොන්ක‍්‍රීට් මිශ‍්‍රන පුරවාගත් බවුසරයක් ඇද වැටී දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. තවත් තිදෙනෙක් රෝහල් ගත් කරනු ලැබූහ.

මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේශණයක් 5 Aug 2012 | 06:02 pm

”මහනුවර ප‍්‍රදේශයේ බාලිකා විද්‍යාලයක භූතාත්මයක් සැරි සරසරනවා. ඒ විදුහලේ ඉගෙනුම ලැබූ සිසුවියක් මීට ටික කාලයකට කලින් හදිසියේ මිය ගියා. ඔය කියන සිසුවිය තමා භූතාත්මයක් වෙලා විදුහලේ සැරිසරන්නේ. මියගිය සිසු...

ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට 4 Aug 2012 | 11:50 pm

මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත ගෙන ආවේ ශ්‍රී ලංකාවට අයත් පළමු චන්ද්‍රිකාව 2015දී කක්ෂගත කිරීම සඳහා "සුප්‍රීම්සැට්" පුද්ගලික සමාගම සූදානම් වෙන බවයි. එම සමාගම චන්ද්‍රිකාවක් කක්ෂ ගත කිරීමෙන් නොනැවතී ශ්‍රී...

'අ' යන්න කියාදුන් ගුරු පියාණන්ව සතෙක්‌ වගේ ම&# 4 Aug 2012 | 10:34 pm

අනුර මහානාම එදිරිසිංහ යක්‌කලමුල්ල මිනුවන්දෙණිය කණිෂ්ඨ විද්‍යාලයේ ලොකු ඉස්‌කෝලෙ මහත්මයාය. ඔහු මෙම විද්‍යාලයේ මුල්ගුරු පුටුවට පත්වූයේ මීට වසර තුන හතරකට පමණ ඉහතදීය. හෙතෙම මෙකී විද්‍යාලයේ මුල්ගුරු පුටුවට ...

සිරිලක්‌ මවගේ පිනෙන් උපන් වික්‌ටර් රත්නායක නම් ගාන්ධර්වයාණෝ 17 Jul 2012 | 12:31 pm

රසවත් වදන කණට මිහිරකි. එම වදන ලාලිත බසින් පෝෂණය කරවා සංගීතය මුසුකළ කල්හි එහි රසය කණට පමණක්‌ නොවේ සියලු පසිඳුරන්ම පිනවන්නේය. 70 දශකයේ අප සංගීත ඇදුරාණන්ද අද 70 වන වියේය. ඔහු ගත වියපත් වුවත් හඬ තුරුණු වි...

රුවන්පුරය මැද සැඟවුණු මිණි කැටය 17 Jul 2012 | 12:25 pm

ශ්‍රී ලංකාව තුළ ඇතැයි ගණන් බලා ඇති මුළු දිය ඇලි සංඛ්‍යාව 382 ක්‌ පමණ වේ. මෙම දිය ඇලි අත§න් වැඩිම (109) දියඇලි සංඛ්‍යාවක්‌ රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ පිහිටා ඇත. රත්නපුර මහ නගර සභා සිමාවට අයත් හෙක්‌ටයා...

බර්මියුඩා ත්‍රිකෝනය 12 Jul 2012 | 01:44 am

බර්මියුඩා ත්‍රිකෝනය තියෙන්නෙ බටහිර අත්ලාන්තික් මුහුදෙ ඇමරිකාවෙ ෆ්ලොරිඩා හා බ්‍රසීල මුහුදෙ හැතපුම් 200ක් උතුරෙන් තියන ලක්ෂ්‍ය තුනක් යා කරන වර්ල කිලෝ මීටර් දහස් ගනනත් අයත් වෙන ප්‍රදේශයයක,ෆොටො එක බැලුවනම...

පරාක්‍රම සමුද්‍රයෙන් සීත මාළිගය මතු වී.... 11 Jul 2012 | 05:00 pm

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්‌ටම ශීඝ්‍රයෙන් පහළ බැස තිබෙන අයුරු සහ වසරේ වැඩි කාලයක්‌ පවතින මහා පරාක්‍රමබාහු රජතුමාගේ සීත මාළිගයේ අවශේෂ දිය සිඳී ගිය වැව තුළින් මතු වී ඇති අයුරු ඡායාරූපයෙන් දැක්‌...

Recently parsed news:

Recent searches: