Blogspot - reargate.blogspot.com - RearGate

Latest News:

මීඩියා වැලිවේරිය 8 Aug 2013 | 02:41 am

මම සාමාන්‍යයෙන් දෙලොවක් අතර සැරිසරනවා. එක ලෝකයක් තමයි අන්තර්ජාලය. විශේෂයෙන් ෆේස්බුක්. ඒ ලෝකෙ වැඩිපුර ඉන්නෙ රෑට. දවල්ට වැඩිපුර ඉන්නෙ අන්තර්ජාලය මොකද්ද කියලවත් නොදන්න මිනිස්සු එක්ක. මේ අතරමැද තියෙන පත්ත...

නාරාහේන්පිට ලයිසන් චණ්ඩි 3 Aug 2013 | 10:07 pm

මේ අපි වැඩිදෙනෙක් දන්න කියන ප්‍රසාද් වැලිකුඹුර මිත්‍රයා එවපු මේල් එකක්. මේකෙ තියෙන සිද්ධිය අපිට අමුතු එකක් නොවෙන එකම තමයි අපේ කාලකන්ණිකම. මේ වගේ ලයිසන් චණ්ඩි නැති පොලිසියක් නැහැ.  මේක කියවලා මට එකපාරට...

නිකිණි දන්සැලක් දෙන්න කැමතිද? 24 Jul 2013 | 12:14 am

දැනට වසර හයක විතර ඉඳං අවුරුද්දකට වරක් දෙකක් මම ලබන අපූරු අත්දැකීමක් බෙදාගන්න හිතුනා. මේ මහලොකු දෙයක් නෙමේ. වැඩිහිටි වන්දනා චාරිකාවක්. (මෙතන ඉඳන් දිගටම ඔහේ ලියාගෙන යන්නයි හදන්නේ. මෙලෝ රහක් නැතිවෙන්න ප...

දන්සැල් ආශ්චර්යය 22 Jul 2013 | 11:55 am

මාර පින්තූරයක් කවුරු මොනවා කිව්වත් දැන් අවුරුදු කීපයක ඉඳන් මේ රටේ මොකක්හරි ආශ්චර්යයක් පහළ වෙමින් තියෙනවා. මිනිස්සුන්ට සල්ලි නෑ... ආර්ථිකය කඩාවැටිලා.... ජීවත්වෙන්ඩ විදිහක් නෑ.... හැමෝම කියන්නෙ ඕවා තමා...

මගෙ ස්වීටි කෙල්ල තැඹිලි ගෙඩිය....... 3 Jul 2013 | 08:43 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 (මෙය Reargate පාතාල රසිකයෙකු වන අඹ කීර්තියා විසින් ලියන ලද්දකි. අඹ කීර්තියාට VIP පාස් එකක් නැති බැවින් මෙය පස්ස ගේට්ටු...

‘දෙදෙනාටම සතුට’ - රාවණ බලය 11 Jun 2013 | 09:59 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 මම මේ ලිවිල්ලත් අතහැරලා දාලා තිබ්බේ. මොකද දැන් අලුතෙන් ලියන්ඩ දේවල් නැති හින්දා. වෙන්නෙ කෙරෙන්නෙ මොනවද කියලා හැමෝම දන්...

ඉළ ඇදෙනකං හිනාවෙන්න.... මෙන්න විදුලි ආතල් !! 25 Apr 2013 | 01:09 am

Normal 0 false false false EN-US X-NONE SI-LK ඊයෙ උදේ ජාතික රූපවාහිනියේ  දවසේ පුවත්පත් කාටූන් පෙන්නන අතරෙ තමයි මේ කාටූන් එක දැක්කෙ. වැඩසටහන කලේ චමුදිත සමරවික්‍රම බබා. (දන්නවනේ... සමරවික්‍රමලා ...

එන්න අප හා එක්වන්න. පූ.මා.නි.ව.බු.ජා. ඇරඹුනා....!! 5 Apr 2013 | 01:46 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK මේක ලියන්නෙ විශේෂ ආරාධනයක් කරන්න. අපි ලොකු වැඩක් පටන් ගත්තා. මේකට ඔබේ දායකත්වයත් අනිවාර්යෙන්ම ඕනෙ. නැත්තං වැඩක් නෑ. මේ බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳ...

එන්න අපෙනුත් (සිංහල-බෞද්ධ) රෙදි ගන්න..... 2 Apr 2013 | 07:07 am

Normal 0 false false false EN-US X-NONE SI-LK MicrosoftInternetExplorer4 හෙළ උරුමය, බොදු බල සේනා, රාවණ බලය පරදවා ‘සිංහල රාවය’ තම තාර්කික අවසානය කරා ළඟාවිය. දැන් ඔබට ඔවුන්ගේ රෙදිපිළි සේල් එකෙන...

ඉන්දියාවේ අම්මට එන්න කියාපිය.... (පුහ්) 23 Mar 2013 | 02:48 pm

Normal 0 false false false EN-US X-NONE SI-LK පළමු චරිතය   - ‘ටෙක්ලා’ අපේ ඒරියල් එකේ කවුරුත් පාහේ දන්නා කියන ලලක්කෙකි. ලෙටර්හෙඩ්, ලෙජර්, කරන්ට් එකවුන්ට්ස් නැතත් වෘත්තීය මට්ටමෙන් සේවා සපයන්නියක...

Related Keywords:

සෙක්ස් කලා, සෙක්සි කෙල්ල, පිරිමි ආතල් ගැනීම

Recently parsed news:

Recent searches: