Blogspot - siyapathwila.blogspot.com - සියපත් විල

Latest News:

සින්නෝ සහ ජුන්නෝ 14 Oct 2010 | 03:44 pm

පලමු මස හදුනගෙන දෙවන මස සිනහවී තෙදොල් වන තෙවන මස සිටන් සිව් වසක් යන තුරුම නොහදුනන්නන් ලෙස සිටින අපේ ජූනිය(ර්)ස්ලා 05/2010 

මංගල රෑ 10 Sep 2010 | 03:08 pm

දාඩියෙන් තෙත් වෙච්ච රැලි වැටුන සුදු රෙද්ද උදේ එලි වන විටත් කිසිත් පැල්ලම් නැතිව සුදට තිබ්බා වු හිතේ කහට පැල්ලම් පිරී කිලිටි වී කලු ගැසී

ඔබ සහ මම 18 Aug 2010 | 04:02 am

බඹර පහසින් තැලී පොඩි වුන පැහැය කෙලසුන සුවද මල ඔබ... අනුන් රොන් ගත් මලට පෙම් බැඳ සිතින් හඩනා සමනලයා මම... . 

එද සහ අද 16 Aug 2010 | 04:02 am

 එදා: ධර්ම ප්‍රචාරයට සහය ඕනි මහ රජතුමනි... එහෙයි අපෙ හාමුදුරුවනේ අද: ඡන්ද වැඩට සහය ඕනි හාමුදුරුවනේ... එහෙයි අපෙ ඇමති තුමනි...

ලැජ්ජාව 14 Aug 2010 | 12:12 am

ලැජ්ජා නැද්ද මෙයා, ණයට බඩු ගන්න Credit Card තියෙද්දි...

වෙනකුට අයිති මල.... 11 Aug 2010 | 05:50 pm

අන් අයට අයිතී වෙනත් ඉඩමක සුපිපි පාට යහමින් පැතිරි ඇති සුවඳ මලකි ඔබෙ සුවද මන් බදිති අන් අයද මත් කරති අයිති කරු එය නොරිසි ඔබ තලා පොඩි කරති ලබා ගත නොහැකි මුල් බදා අති හෙයිනි කඩා ගත නොහැකි පරව ...

සරසවි ගීතය 7 Aug 2010 | 04:07 pm

මා පුතා හොඳ පුතා රටක් වටිනා පුතා සරසවියට ගොස් මෙදා දිනයි ලෝකය සදා මව් දකින ඒ සිහින සඵල කර ගනු කෙලෙස පල් වෙවී ගඳ ගහන අධ්‍යාපනයක මහිම පටන් ගත් දා සිටම එකම දේ උගන්වන ප්‍රායොගික පරීක්ෂන එපා වී ...

මිහිරාවිය... 14 Jul 2010 | 07:36 am

දඟකාර නෙතු පෙනෙන මානේ කොමල වදනක් ඇසෙන ගානේ දෙතොලෙ උණුසුම විදින වාරේ ගලා සෙනෙහස දෙහද යාවේ ගිම් නිවන මදහසට ඔබගේ වියැකි යයි දාහයන් මාගේ තිබෙන තුරු සිනහවක් දෙතොලේ දැනෙයි රජකම ලැබුන විලසේ දෙව් ලියන් පරදන...

Super Star ආදර වන්තිය... 13 Jul 2010 | 03:48 pm

හඳ පානේ වැළි මළුවේ ඔබෙ සුසුමන් දැනෙන වෙලේ මගේ කණට ගී මිමුණුව මා ආදර කෝකිලාව පාසල් වියෙ සභාව මැද සභකෝලෙන් හිස හැංගුව මහද දිනූ කෝකිලාව නළුවකු හා හරි හරියට නටනව දැන් රඟ බිම උඩ කොට ගවුමෙන් විලි ව...

ඉතිං ආයුබෝවන්... 13 Jul 2010 | 05:02 am

ප්‍රභාතය වී පැමිණ මාරුතය ලෙස සැරිය බිඟු කැලක් සේ සිටිය සිව් වසර අවසනය අද ඊයෙ වගෙ මතක සිව් වසරක නෑදෑ කම අත් හැරදා යා නොහැකිව නෙතට කඳුළු උනන අයුර ඈත පෙනෙන කඳු වළල්ල මෑත ගලන නිල් දියවර උරුම නැත...

Recently parsed news:

Recent searches: